ජනපති ධුර කාලය | තින්දුව ලබාදෙ. 🔴BREAKING

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පොනිලප්පච්චිගේ අවසාන තුරම්පුවත් වතුරෙ ගියා. දැන් ඉතිං අනුරයියා රජ වෙන එක නවත්තන්න බෑ
    ubata suwarda oka danne NPP newei kiyala. ranila chandeta ganipu lassa 8500 dakala anureyata choo gihin oka damma wenna barida?
    hath deiyyane lassa 8500k poster gahanne. kunu loba npp kareynata loweth ba oka wage ganak chandeta nasthi karanna!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    mr-bean-mr-beans-holiday.gif
    mr-bean-rowan-atkinson.gif
    mr-bean-rowan-atkinson.gif
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,116
    113
    සිංහල තේරෙන්නේ නෑ නෙ මුන්ට
    රනිල්ට ඉඩ දෙන්න කියලා කොච්චර කිව්වද
    ඔබ ඇපල් මලක් වාගේ....
    ලස්සන වසන්ත කාලේ...
    මට හදිස්සියෙන් වාගේ...
    අම්මෝ.....
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    ඇයි මේ වගේ නඩු අහන්නේ, කලින් හිටිය මිනිහත් අවුරුදු 5න් ගෙදර ගියානම් ඊට පස්සේ එනකෙනා 6ක් ඉන්න බැනේ

    රටේ සල්ලි , කාලය නාස්ති කරනවා. නඩුව දාපු කෙනාගේ මොලේ check කරන්න කියල නැද්ද ?
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඊයා... සීයගෙ අන්තිම චෑන්ස් එකත් ඉවරයි.
    තන්හාය ජා‍යතී ශෝකෝ රනිලෝ
     
    • Haha
    • Like
    Reactions: Cypress and yapa100

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයි මේ වගේ නඩු අහන්නේ, කලින් හිටිය මිනිහත් අවුරුදු 5න් ගෙදර ගියානම් ඊට පස්සේ එනකෙනා 6ක් ඉන්න බැනේ

    රටේ සල්ලි , කාලය නාස්ති කරනවා. නඩුව දාපු කෙනාගේ මොලේ check කරන්න කියල නැද්ද ?

    okama mn thread keepayaka ahuwa, eka pakayek uththara dunne naha,
    onna apahu ahannam

    wiyawasthawe awurdu 5k kiyala pahadiliwa thiyanam, apahu mona reddakatada usawiyen janapathige dura kalaya kiyala arthakathayaka illanne???
     
    • Like
    Reactions: Error365!

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    කුමන්ත්‍රණ පොන්නප්පු රටටම නෝන්ඩි වෙන නිවුස් එකක් එනවා.

    ඒක යට ගහන්න පුලුවන් මිනීමැරුම් නිවුස් එකක් තව පැත්තකින් එනවා.

    Coincidence???

    @monson @hirashgeff @tharakaf @2osama @weer 11 @Asmodeus @Indrajithx
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලේනව දඬුකඳේ ගහලා දඬු ලේනා කියලා නම මාරුකරවන්න තියෙන්නේ. කැරි ගෝතයෝ එනවා හම්පඩ නාකින්ගේ පුක ලෙවකකා මිනිස්සුන්ට අරින්න... :angry::angry::angry:

    ranil_gln.jpg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇයි මේ වගේ නඩු අහන්නේ, කලින් හිටිය මිනිහත් අවුරුදු 5න් ගෙදර ගියානම් ඊට පස්සේ එනකෙනා 6ක් ඉන්න බැනේ

    රටේ සල්ලි , කාලය නාස්ති කරනවා. නඩුව දාපු කෙනාගේ මොලේ check කරන්න කියල නැද්ද ?
    naduwa ahuwe nane. wisikara file eka. lakshayak gewanna kiwwa aruta boru naduwak damma kiyala.