ubata suwarda oka danne NPP newei kiyala. ranila chandeta ganipu lassa 8500 dakala anureyata choo gihin oka damma wenna barida?පොනිලප්පච්චිගේ අවසාන තුරම්පුවත් වතුරෙ ගියා. දැන් ඉතිං අනුරයියා රජ වෙන එක නවත්තන්න බෑ
ඔබ ඇපල් මලක් වාගේ....සිංහල තේරෙන්නේ නෑ නෙ මුන්ට
රනිල්ට ඉඩ දෙන්න කියලා කොච්චර කිව්වද

ඇයි මේ වගේ නඩු අහන්නේ, කලින් හිටිය මිනිහත් අවුරුදු 5න් ගෙදර ගියානම් ඊට පස්සේ එනකෙනා 6ක් ඉන්න බැනේ
රටේ සල්ලි , කාලය නාස්ති කරනවා. නඩුව දාපු කෙනාගේ මොලේ check කරන්න කියල නැද්ද ?



naduwa ahuwe nane. wisikara file eka. lakshayak gewanna kiwwa aruta boru naduwak damma kiyala.ඇයි මේ වගේ නඩු අහන්නේ, කලින් හිටිය මිනිහත් අවුරුදු 5න් ගෙදර ගියානම් ඊට පස්සේ එනකෙනා 6ක් ඉන්න බැනේ
රටේ සල්ලි , කාලය නාස්ති කරනවා. නඩුව දාපු කෙනාගේ මොලේ check කරන්න කියල නැද්ද ?