ජනපති නියමයෙන් ඉන්ධන මිල යළි පහළට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනපති නියමයෙන් ඉන්ධන මිල යළි පහළට

    ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා.
    ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ.
    ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.


    ඕං ආටක නාටක //:rofl::rofl::rofl::rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ZnSomFr.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Arun ehata adinawa mun mehata adinawa. Oka adu wadi wenne thel walata hadapu sutraya anuwa neda? Thama eka hadala nadda?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    මචං බැදුම්කර කියලා මොකක් හරි සීන් එකක් අපේ රටේ තිබ්බද? මට මතක නෑනේ. :rofl:
    තෙල් මිල වැඩි කලා,
    හිටං පත්තරෙන් දැකපු ගමන් ආයි අඩු කලා,
    විජය කලා,
    ගැස් අඩු කලා,
    හාමුදුරුවො හිරේට යොමු කලා,
    නම් මතකයි.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මිනිහා රෑ 10ට නිදාගන්නවනේ.. රෑ 12ට තෙල් වැඩි වුනේ.. ඉතින් ඒ වෙලාවට මිනිහා නිදි.. උදේ පත්තරේ බලද්දි තමයි දන්නේ තෙල් මිල වැඩි වෙලා කියල.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිහා රෑ 10ට නිදාගන්නවනේ.. රෑ 12ට තෙල් වැඩි වුනේ.. ඉතින් ඒ වෙලාවට මිනිහා නිදි.. උදේ පත්තරේ බලද්දි තමයි දන්නේ තෙල් මිල වැඩි වෙලා කියල.

    :yes: