ජනපති නියමයෙන් ඉන්ධන මිල යළි පහළට
ඉන්ධන මිල යළි පහළ දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබෙනවා.
ඊයේ පැවති මිළටම ඉන්ධන අළෙවිකරන ලෙසයි ඔහු ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝග කොට ඇත්තේ.
ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල (ඊයේ (05) මධ්‍යම රාත්‍රිය තෙක් පැවති මිල) ලෙස සටහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු.137, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු.148, ඩීසල් ලීටරයක් රු.109 ක් සහ සුපර් ඩීසල් ලීටරයක්රු.119 ක් ලෙසයි.

ඕං ආටක නාටක //