ජනපති නියමයෙන් ඉන්ධන මිල යළි පහළට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,591
    113
    ඉහළ නැංවු ඉන්ධ මිල නැවතත් පහළ දැමිමට සුදනමක් පවතිද යන්න සම්බන්ධයෙන් යම් සැකයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.

    කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ඊයේ(05) මධ්‍යම රාත්‍රී සිට ඉහළ නංවා තිබු අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම මඟින් අලෙවි කරන ඉන්ධන මිළ ගණන් ද ඉහළ නංවා තිබේ.


    Link
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද ඔයි මේ මල විකාර ,, ඇත්තටම මේ රටේ ආණ්ඩුවක් තියෙනවද.. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහනයක් ඇති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතුයි.. වහා බදු ෆයිල් අරිනු..- රජය දන්වයි..:angry::angry::angry::angry::angry:

    වාහනයක් අයිති සියළු දෙනාම ආදායම් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා සදහන් කරයි.

    වාහනයක හිමිකම ඇති සියළු පුද්ගලයන් සලකන්නේ ආදායම් සහිත පුද්ගලයන් ලෙසන් යයිද ඔහු සදහන් කරයි.

    නිවාඩු ගත කිරීම සදහාද මෙරට බොහෝ පිරිසක් විදේශයන් වෙත යන බවත් ඔවුන්ද ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් බවත් කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

    ඔවුන් වහා ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු යයිද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

    කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    අඩෝ විදා...
    හැංගිලා ඉන්න තැනකින් එළියට වරෙන් ඩෝ...
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Man dan petrol gahuwe ethakota 137i . Sed eke dial ekagen ahuwa price wadi karala aye adu karaa neda kiyala. Ehemada malli kiwa. Unwath dan na balan yanakota