හමුදාව මේ තරම් ඇගයීමට ලක්වුන කාලයකුයි
බලුවුන කාලයකුයි
ඉතිහාසයේ කවදාවත් නොතිබෙන්න ඇති .........
දෙවියනේ රාජපක්ශලාට යන්න පොශේ ගෙනත් දෙන්න..යම් දෙයක් යක් දෙවින්දුගෙන් ඉල්ලීමට ඇත්නම් මේ කාලයයි.....
එය පෝශේ නම් ඉල්ලීම සපල වේ...
කොළඹ රාත්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප්‍රදේශයේ අතුරමින් සිටිති.
-රාවය
මොකක්ද මචන් මේ උත්සවේ ක්‍රිස්මස් පාටියක්ද? ජාතික කොඩිය තියෙන්නේ? ? හයිටිද?![]()
මේ පාහරය යුද්දෙ දින්න කියල කෑගැහුවට ආමි එකේ එවුන්ට කියල තමා කානු ටිකත් සුද්ද කරන්නෙ.
හැබැයි එන්ගලන්තෙ එවුනුත් අපේ හමුදාවට ගරු කරනව. නාමල් පොන්නයා හැප්පිලා මැරියන් !! මගුල අර අහින්සක පෝල් වොකර් මලා මේ වගේ පර බල්ලො ඉන්නකොට
යම් දෙයක් යක් දෙවින්දුගෙන් ඉල්ලීමට ඇත්නම් මේ කාලයයි.....
එය පෝශේ නම් ඉල්ලීම සපල වේ...


මට අහන්න තියෙන්නෙ "දෙවියනි ඔබ කොහිද" කියල තමයි


සැහෙන වටීනා ආයොජනයක්..Mokada kiyanne okkoma salli dala hari Namal ta porche ekak aran demuda?![]()
kohomat ithin janathawage salli ne mun kanne![]()
පට්ට කතාව මචං රන්ජ්න් පාර්ලිමේන්තුවේ කලේ .කොහොම හරි ආණ්ඩුවේ බත් බැල ඇමතිලා මන්ත්‍රීලට හොන්දටම රිදිලා රන්ජාගේ කතාවට







රට කියන්නෙ පුද්ගලික දේපළක්නෙ බන්
අපොයි;15965997 said:"කොළඹ රාත්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප්‍රදේශයේ අතුරමින් සිටිති."
තරහා වෙන්න එපා කිව්වට, ප්‍රබාකරන් ඉන්න තැනක ඉදන් පුකෙන් හිනා වෙනවා ඇති..![]()
හමුදාව මේ තරම් ඇගයීමට ලක්වුන කාලයකුයි
බලුවුන කාලයකුයි
ඉතිහාසයේ කවදාවත් නොතිබෙන්න ඇති .........