ජනපති නීති කඩයි

siripala

Member
Oct 10, 2006
2,869
442
0

හමුදාව රතුපස්වල කරපු හරිය මතකයි නේ. දැන් ඉතින් කමක් නා. වැලි කොට්ට ඇදපු දෙන්. මොකෝ නිකන් පඩි ගෙවල කන්න බොන්න දෙන්න බහ නේ යුද්දේ දින්නා කියල.



:lol::lol::lol::lol:
හමුදාව මේ තරම් ඇගයීමට ලක්වුන කාලයකුයි
බලුවුන කාලයකුයි
ඉතිහාසයේ කවදාවත් නොතිබෙන්න ඇති .........
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යම් දෙයක් යක් දෙවින්දුගෙන් ඉල්ලීමට ඇත්නම් මේ කාලයයි.....
    එය පෝශේ නම් ඉල්ලීම සපල වේ...
     

    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    අවුලක් නෑ අපේ ජනාධිපති යුද්දේ ඉවරකරානේ :P

    1470411_10151844325923215_32542884_n.jpg

    :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland

    කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප‍්‍රදේශයේ අතුරමින් සිටිති.

    -රාවය

    1463096_10152073589654393_767901682_n.jpg


    මේ පාහරය යුද්දෙ දින්න කියල කෑගැහුවට ආමි එකේ එවුන්ට කියල තමා කානු ටිකත් සුද්ද කරන්නෙ.
    හැබැයි එන්ගලන්තෙ එවුනුත් අපේ හමුදාවට ගරු කරනව. නාමල් පොන්නයා හැප්පිලා මැරියන් !! මගුල අර අහින්සක පෝල් වොකර් මලා මේ වගේ පර බල්ලො ඉන්නකොට
     
    1463096_10152073589654393_767901682_n.jpg


    මේ පාහරය යුද්දෙ දින්න කියල කෑගැහුවට ආමි එකේ එවුන්ට කියල තමා කානු ටිකත් සුද්ද කරන්නෙ.
    හැබැයි එන්ගලන්තෙ එවුනුත් අපේ හමුදාවට ගරු කරනව. නාමල් පොන්නයා හැප්පිලා මැරියන් !! මගුල අර අහින්සක පෝල් වොකර් මලා මේ වගේ පර බල්ලො ඉන්නකොට
    මොකක්ද මචන් මේ උත්සවේ ක්‍රිස්මස් පාටියක්ද? ජාතික කොඩිය තියෙන්නේ? ? හයිටිද?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Mokada kiyanne okkoma salli dala hari Namal ta porche ekak aran demuda? :rofl: :P
    kohomat ithin janathawage salli ne mun kanne :rolleyes:


    මට අහන්න තියෙන්නෙ "දෙවියනි ඔබ කොහිද" කියල තමයි

    mona deviyoda ban me kaale,hamadama honda minissu marenawa loketama wadak nathi kalakanni wesige puthala full fun eke innawa :dull:
    karmayath kanapita gahalada manda :baffled:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    පට්ට කතාව මචං රන්ජ්න් පාර්ලිමේන්තුවේ කලේ .කොහොම හරි ආණ්ඩුවේ බත් බැල ඇමතිලා මන්ත්‍රීලට හොන්දටම රිදිලා රන්ජාගේ කතාවට :P:P:P:P:P:P:P
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    රට කියන්නෙ පුද්ගලික දේපළක්නෙ බන්

    අපොයි;15965997 said:
    "කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරග සඳහා අවශ්‍ය වැලිකොට්ට මේ වනවිට හමුදා සාමාජිකයෝ කොළඹ ගෝල්ෆේස් ප‍්‍රදේශයේ අතුරමින් සිටිති."

    තරහා වෙන්න එපා කිව්වට, ප්‍රබාකරන් ඉන්න තැනක ඉදන් පුකෙන් හිනා වෙනවා ඇති..
    2.gif

    :lol::lol::lol::lol:
    හමුදාව මේ තරම් ඇගයීමට ලක්වුන කාලයකුයි
    බලුවුන කාලයකුයි
    ඉතිහාසයේ කවදාවත් නොතිබෙන්න ඇති .........


    supiri katha tika