ජනපති පුතුන් දෙදෙනෙක්

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    තව කල්පයක් ගියත් ඔච්චරයි මොකද එකම සෙට් එක බලේට ගෙනල්ල වෙනස් වෙනස් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා
    1622350221039.jpeg
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඇයි මෙහෙම උනේ ?



    1) බැදුම්කර වංචාව හෙළිකරපු සුනිල් හදුන්හෙත්තිව අපි ගෙදර යැව්වා..අපි හොරුන්ට සිග්නල් එකක් දුන්නා.වරෙල්ලා ඔනතරම් හොරාකාලා පලයල්ලා..අපිට ඔනේ අපේ පවුල ගොඩයන්න විතරයි කියලා..8-)

    2)අපිට ජෙබ්බෝ පේන්න බෑ..හොරු අල්ලන ජෙබ්බෝ මෙදාපොටේ අතුගාවලම දැම්මා..🥳🥳🥳

    3)අපේ කුහකකම ආත්මාර්තය අපි ඉස්සරහටම අරං ගියා..උදාහරණයක් හැටියට රට වහද්දිත් සහන ලබා දෙන්න ඉන්ටනෙට් සෙවා සපයන කොම්පැණි කටයුතු කලේ නෑ.නයිට් ටයිම් ඩේටා කියලා අපේ වාසියට මිනිස්සු රවට්ටලා හම්බකරගන්න අපි සූරයි.කොරෝනා කාලෙත් අධික ලාබ ලබන අපේ බැංකු සහන දෙන්න ලොකු අකමැත්තකින් ඉන්නවා..😇

    4) අපි කොරෝනා එකෙනුත් හම්බකරගන්න ෆුල් ට්‍රයි එක දැම්මා.එන්නත් ටිකත් සල්ලි දීලා අපේ ප්‍රයිවට් හොස්පිටල් කඩවල විකුණන්න ආණ්ඩුවත් නම්මගන්න පුලුවන් උනත් වැක්සින් හදන සුද්දා කිව්වා ඒවා දෙන්නේ ආණ්ඩු වලට විතරයි කියලා.අද සුද්දගේ ධනවාදේ තියෙන්නේ ඌගේ ලැට්වලේද මන්දා?ඒකත් කෙල උනා.රැපිඩ් සහ පී.සී.ආර් බිස්නස්නම් ටිකක් ගොඩගියා.:oo:

    5)දේශීය බෙහෙත් දීලා කොරොනා මඩින්න පුලුවන් උනත් අපි නැටුවේ බටහිර ඖෂධ සමාගම්වල පදේට.මොකද එතකොටයි අපිට ඩොලර් කුට්ටි හම්බෙන්නේ පුතා.අදටත් අපි කෝටි ප්‍රකෝටි ගණන් වැක්සින් වලට වියදම් කරනවා..:LOL:ඔයත් සිංහල වෙදකමට මඩ ගහලා නූලක් දාන්න ඔනේ හොදේ..:yes:

    6)හොරුන්ට අපි චන්දේ දුන්නා.උන් අපේ සම්පත් පිටරට්ටුන්ටත් විකුණලා හම්බකරගන්නවා.:cool:

    7) අපි හැමදාම සුලුජාතින්ට පහර ගැහුවා.ජාතිවාදේ වැපුරුවා.එගොල්ලන්ගේ දක්සකම් ආදර්ශයට ගත්තේ නෑ.මම මගේ කඩේට එන එවුන් තඹ සතේකට ගණන් ගන්නේ නෑ.ඔනේනම් වර..මම කියන විදිහට හිටපිය..නැත්තම් පල මිනිහෝ යන්න..😡මේ කඩේ මගේ.මේ කඩේ තියෙන්නේ මගේ නමට.මට ඔනේ දේ තමයි මම කරන්නේ:frown:

    8) අපිට ලොකේ අල්ලන්න පුදුම උනක් තරගයක් තියෙන්නේ.ඒනිසා අපිත් එක්ක ඉන්න එවුන්ගේ කකුලින් අදින්න අපි කටයුතු කලා.අනුන්ට කෙලවෙනවා දැකලා අපි සතුටු උනා.🤣

    9)සල්ලිකාර අපේ කොම්පැණියේ දයිනික ආදායම කෝටි 6යි.ජෙබ්බෝ කියනවා වැඩි ආදායම රටට දෙන්නලු. ඒ හිගන්නෝ එහෙම කිව්වට ඒවා කරන්න ගියොත් මම කොහොමද ආසියාවේ ලොකුම සල්ලිකාරයා වෙන්නේ ?😂😂😂 රටට විපතක් උනොත් තමයි අපි උනත් බුද්දාගම ප්‍රමෝට් කරන්නේ.."ලොකු කුඩා අපි හැමෝම රටේ අපේ ආදරණීයන්ට උදව් කරමු.සේසතම දෙමු "කියලා ඕනේනම් ඇඩ් පාරක් දාන්න ටීවි චැනල් වලට සල්ලි ටිකක් විසිකරන්නනම් පුලුවන්..😉😉😉

    10) ඔන්ලයින් ඉගැන්නුවම මට මාර ලේසියි.වියදමකුත් නෑ.ඒත් මගේ ලමයින්ට අයකරන ගාස්තු අඩු කරලා බෑ. මගේ ඊලග ටාගට් එක අහවල් සෑර් වගේ BMWඑකක් ගන්න එක..දැක්කද ආදරණීය දරුවනේ මගේ දියුණුව?😎තොපිලට ආණ්ඩුවේ අරකෝස් මේ කෝස් අර ඩිග්‍රී මේ ඩිග්‍රී ousl ඩිග්‍රි වලට නිදහස් අද්යාපනේ කිය කිය ලක්ෂගණන් දෙන්න හොදයි.මගේ ක්ලාස් එකට තමයි සල්ලි ගෙවන්න බැරි..දෙන්න බැයිනම් කොන්දොස්තර රස්සව කරගෙන හිටු..:mad:

    11)හොරුන්ට චන්දේ කාලේ කඩේ ගිය රාජ්ය නිලධාරියෝත් අද යසට හොරා කනවා.😇

    12) රටට විස කන්න දීලා ඩොලර් කුට්ටි හොයනවා.විනාඩියෙන් විනාඩිය ටීවි චැනල්වල අපේ ඇඩ් දාලා මිනිස්සු සුරංගනා ලෝක මවලා රවට්ටනවා..අපේ කෑම කාපු උන් ඉස්පිරිතාල ගානේ ලගිනවා..අපිට මොකෝ? අපි ඔවා කෑවේ නෑනේ..😏😏😏😆

    13) අල්ලපු ගෙදර එකා මරුටියක් ගෙනාවනම් මුලු පඩියම දීලා රටටම ණය වෙලා හරි මම ඇලියොන් එකක් ගන්නවමයි..දැක්කද මගේ ඇලියොන් එක ? මම අද සාර්ථක මිනිහෙක්. මම දියුණු උන හැටි අහන්න ඔගොල්ලොත් කැමරා මයික් අරගෙන මගේ ගෙදරට එනවා නේද?ඒවා යූටියුබ් එකේ දාන්න හොදේ..:cool::cool::cool:

    14) කුඩු විකුණලා අපි හොදට හම්බ කලා.සුපිරි වාහන ගත්තා. ගෙවල් හැදුවා.ඉඩම් ගත්තා. කචල් එකක් උනොත් අපේ සල්ලිකාර ලොක්කා ඉන්නේ පොලිසිය ශේප් කරගන්න.දැක්කද මගේ දියුණුව? ඔය කැම්පස් ගිය හිගන්නන්ට මම වගේ වෙන්න බැරි උනානේ.. හූ.හූ..කුඩු ගහපු උන් නන්නත්තාර උනා.ඒක මට අදාල නෑනේ හු#තෝ..:P

    15) ලොක්කගේ පිහිටෙන් බාර් පර්මිට් ගත්තා..අරක්කු විකුණුවා.ආන්ඩුවත් ෆුල් සපොට්..බීපු එවුන්ට සිරෝසිස් පිලිකා හැදිලා ප්‍රයිවට් ඉස්පිරිතාලවලට ගෙවනවා. ඒක මට අදාල නෑනේ..:no:;-):LOL:


    16)ලොක්කගේ පිහිටෙන් වැලි කැපුවා.ගස් කැපුවා.ගල් බෝරදාලා කුඩුකලා..පස් කැපුවා..හොරෙන් මැණික් ගැරුවා. බම්බුවේ පරිසරේ..ඔක්සිජන් කන්නද ?🤣

    17)මම ගොඩ ගිය මාර්ගය මම මලාට කියන්නේ නෑ.යූටියුබ්වල දාන්න තොපිලා මගේ මාලිගාවේ ගේට්ටුව ලග මයික් අල්ලන් පොරකෑවට නියම පාර දන්නේ මමනේ.තොපිලා දියුණු වෙන්න පාරවල් ඇහුවත් බාගෙට තමයි මම කියන්නේ.පොඩි පචයකුත් ඉතින් දාන්න එපැයි පුතා..මමවගේ තව එවුන් ගොඩගියොත් මට තියන අගේ නැතිකරගන්න තරම් මම මෝඩයි කියලයි යූටියුබ් චැනල්කාරයෝ හිතන්නේ.:rofl::rofl::lol:

    18)"පන්සලේ කක්කුස්සිය හොදටම ජරා වෙලා.ඒකට අල්ලපු පන්සල බලන්න එපැයි.. බටන් එකක් ප්‍රේස් කලාම කොමඩ් එකේ වතුරත් නෑ පොඩි නම..අහවල් පන්සලේ හාමුදුරුවන්ට බෙන්ස් එකක් තියෙද්දි අපිට ත්‍රීවිල් එකේ වඩින්න බෑනේ පොඩිනම..අනික මම කැම්පස් ගිහිල්ලා ඩිග්‍රි පිට ඩිග්‍රි අරං ඉන්නේ..මුන්ට මොකක්ද වෙන්නේ මට ප්‍රාඩෝ එකක් අරන් දුන්නම? වැඩේ හරියන්නේ නෑ පොඩි නම.. දේවාලේ හදන්න බාස්ට එන්න කියන්න .. මම සොවාන්වෙලා කියලවත් කිව්වොත් කීයක් හරි ලැබේවි..ආයි දෙකක් නෑ.කොම්පැනි කාරයෝ තමයි බහින්නේ මෙතනට..බුදුහාමුදුරුවෝ පින්කම් වලට වඩා කුසල් කරන්න කියලයි තියෙන්නේ.ඒවුනාට පින්කම් කරලා ලෝබේ වැඩි කරවලා ඊලග ආත්මේ සැප තමයි කියලා දායකයන්ට නොකිව්වොත් අපි ඒ.සී මැෂින් එකක්වත් හයි කරගන්නේ කොහොමද පොඩි නම.. පොඩි නමත් ලොකු උනාම මයිත්‍රී බුද්දසාසනේදීම නිවන් දැකපල්ලා.එතකම් සැපේ ඉදපල්ල කියලා කියන්න..අන්න කුලී වැඩ කරන සිරිපාලයා මේ පැත්තට එනවා.. දානේ ටිකක් ඉතුරුවෙලා ඇති ..කන්න දීලා පිටත් කරන්න පොඩි නම.."🙏🙏🙏

    19) ක්‍රි.ව 2080 අවුරුදු 80දි මම - "මේ රට දියුණු කොරන්න පුලුවන් පොහොට්ටුවටයි ටෙලිෆොන් එකටයි විතරයි..මේ තියෙන්නේ මම හම්බ කරපුවා.මගේ දේපල..මටත් හම්බුනේ මගේ තාත්තගේන් තමයි.තාත්තට හම්බුනෙත් එයාගේ තාත්තගෙන් තමයි .ඒක වෙනම කතාවක්නේ..:eek:මේව මම කාටවත් ලියන්නේ නෑ නෑමයි.:no: මම මලයින්පස්සේ අයියලා අක්කලා මල්ලිලා නංගිලා එක්ක මරාගෙන බේරාගනිල්ලා..එක්කෝ දෙනවා ප්‍රාඩෝ එකේ යන හාමුදුරුවන්ට.එතකොට ලබන ආත්මෙත් මට සැප තමයි.සැප සැප.....":lol:


    1622348271510.jpeg

    ඔබ සැමට නිවන් සැප ලැබේවා...අනිච්චාවත සංකාරා...The End..

    ක්‍රි.ව 2080පෘතුවි මධ්යය -යමපල්ලා - "මේ ලංකාවෙන් එන උන්ගේ බෙලි කපලා මට හරි මහන්සියි බන්.පුදුම තොගයක්නේ ඉන්නේ..":eek::eek::eek:
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    Nakiyo uda dagena hitapn. tharunayek enna one kale. me hampadayo tika ain wela. SAJITH BASIL, MAHINDA , GOTABHAYA, ANURA
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    bandage family1 banda, methini, cbk 3ma game gehuwa neda... ehema balewama banda family1n tama wedima waaara gaanak raja wela thi. in passe rajapakshe.... MR and Gota.... dennama chanden win karala awe... in passe senanayaka family1.. DS and dudly... neda