ජනපති බදාදා මොනවා කියයි ද? #CORONA

ජනපති බදාදා මොනවා කියයි ද ?

  • අපි කොරොනා පාලනය කරා

    Votes: 13 22.0%
  • ජනතාවට වරද පටවා තමන් නිවැරදි තිරණ ගත්තා කියයි.

    Votes: 20 33.9%
  • මම ඇවිත් අවුරුද්දයි

    Votes: 20 33.9%
  • ECONOMEY එකට වඩා මට ජනතාව වැදගත්.එක නිසා අපි 2ND LOCKDOWN එකකට යනවා.

    Votes: 6 10.2%

  • Total voters
    59
  • Poll closed .

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මන් ඇවිල්ල අවුරුද්දයි කරපු වැඩ මෙච්චරයි කියල , ලිස්ට් එකක් කියයි බයියෝ වෙඩි දෙක තුනකුත් ගහයි. බැසිල එයි පහුවෙනිදා පාර්ලිමෙන්ට් :rofl:
     
    • Love
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,560
    113
    මොනවා උනත් ශෑර් මාතියා ඔඳ මුනියා. අන්නා කොළා වගේ අපිලටමයි කොරන්නේ අප්පා. අපිලගේ බදුර්දීන් නානාටත් ශුලු දඬුවම තමා දුන්නා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    වත්මන් ආණ්ඩුව දැනට මාස 3ක්, ආපු දවසේ ඉඳන් කොරෝනා.

    පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඇවිත් කරන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කොරෝනා අනාගන්නෙ වෛරස් මර්දනය කරන්න ඕනෙ ඇහැට පේන ත්‍රස්තවාදි සටනක් කරනව වගේ නිසානෙ.

    එනිසා බදාදා කියයි මම කොරෝනා වෛරස් ඔක්කොම අතඩන්ගුවට ගන්නව කියල
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    125310014_2816891401900390_7703261005191538342_n.jpg
     
    • Like
    Reactions: KDH and erozan

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ෂර් ඇවිල්ල කියයි කොරෝනා පැතිරුණ එකට වග කියන්න ඕන පහුගිය යහපාලන රජය කියල.
    කාලයට ඕනම ප්‍රශනයක් විසදන්න පුළුවන් නිසා අපි කාලයට ඉඩදීලා බලමු කියයි.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වැටිලා තියෙන ආර්තිකය ගොඩගන්න බැසිලානෝ ගෙනවා

    ආදාහනය සදහා යන වියදම් අඩු කිරීමට අලි ස්බ්ස් ට ඉස්ථාවර සැලැස්මක් සහිත වාර්ථාවක් දෙන්න කියනවා

    වෙන දෙයක් බලගෙන තියෙන දෙයක් කාලා ජනතාවට ඉන්න කියනවා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    3% aran awuruddak wena nisa anura kumarata wish karai. Diwi tiyena thura jvp nayakathwaya inna hambu wenna kiyala. 😁😜😜😁😁

    Habai oka wenne na Mokada lapaya hitiyoth nayaka kame jvp eka echchara kal tiyenne na😁😜😜😁😁

    Hamadema 3% adu karanawa kiyai sathiyak anura kumara ge 3% wijayakgrahanaya samaranna 😜😁😁😜