ජනපති - මහරැජින හමුව
පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයන් හා දූත පිරිස් වෙත මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන ඕස්ට්‍රේලියාවේ පෑන් පැසිෆික් හෝටලයේ දී 28 දා රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමුවාය.
එම භෝජන සංග්‍රහයට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැජින විසින් අතටඅත දී පිළිගන්නා ආකාරය ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් අද පුවත්පත්වලට නිකුත්කොට තිබුණි.
රැජින විසින් ජනාධිපතිතුමාට අතට අතදී පිළිගෙන තිබුණි.නමුත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම ජායාරුපය නිකුත් කලේ සම්පුර්ණයෙන් විකෘති කරය.එසේ කිරීමට ඔවුන්ට බලයක් ඇතිදැයි හා එයින් ඔවුන් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි අපි නොදනිමු.
මෙහිදී අප විසින් අවධාරණය කරනු ලබන්නේ රැජින ජනාධිපතිවරයාට අතට අත දුන්නේ නැති බව නොවේ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් රැජින විසින් ජනාධිපතිවරයාට අතට අත දුන් සත්‍යය ජායාරුපය විකෘති කර තිබීම ගැනය.
එම ජායාරුපය පහතින්
පළමු ජායරුපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා රැජිනට අතට අත දීමට මොහතකට පෙර ගත් ජායරුපයකි
Read more: http://www.gossip9.com/2011/10/blog-post_5817.html#ixzz1cL0dRvEn
දැන් බලන්න මෙතන පොලොව ඇද වුනේ ඇයි කියලා ?කිසිම පොටො එඩිටර් කෙනෙකුට දොසක් නොකිය යුතු කතාවක් මම කියන්නම්.
අපේ ජනාධිපතිතුමාට යම් ආකාරයක රාජභාරණයක් තියනවා,එතුමාට පෙරස් මුදුවක් තියනවා.එතුමාගේ මෙන්න මේ ආභාරණයට දෙවිවරු තුන් දෙනෙක් අරක්ගෙන ඉන්නවා.
දෙවිවරුන්ගේ නම් ටික මට එතුමාට විතරක් කියන්න පුළුවනි.මෙතන කියන්න බෑ.මේ දෙවිවරු තුන්දෙනා එතුමා යන යන තැනට යනවා.ඒ හැර තවත් බලවේග 9 ක් තියනවා.
මෙන්න මේ බලවේගත් එක්ක එතුමා ඕස්ට්‍රෙලියාවටගියා. ගියාට පස්සේ මේ දිව්‍යමය බලවේග අනුව ක්‍රියාකරන්න පටන්ගත්ත.
අනිත් රාජ්‍ය නායකයින් ඉවත් වුනා ඉතුරුවුනේ ජනාධිපතිතුමයි රැජිණයි.නමුත් රැජිනගේ අතෙත් මුදු කිපයක්ම තිබුනා . ඒකට අරක් ගත් දෙවිවරු ප්‍රතිවිරුද්ධ බල ඇති අය. ජනාධිපතිතුමා අත දික්කරපු ගමන් ප්‍රති විරුද්ධ බල ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. අපි හැමොම පොටො එකෙන් දැක්කා මේක .බලන්න හොඳට පොලොව දිහා පොලොවේ tile දෙපැත්තට විහිදිලා තියෙන්නේ . ඔතන තමයි ප්‍රතිවිරුද්ධ බලවේග ක්‍රියාත්මක වුනේ. ඒ හින්දා පොටො එඩිටර් ට චොදනා කිරිම සම්පුර්ණයෙන් වැරදියි.

Last edited:

dannedda lankawe heti ithin