උබල හදන්නෙ බන් වටෙන් එන්ඩ නේද අපි දන්නව ඔව, කොහොමින් කොහොම හරි පොනිල්ට නම් ඔය අගමැති කම හම්බෙන් නැ ඒක සුවර්![]()
i second it.. true story lokka..

උබල හදන්නෙ බන් වටෙන් එන්ඩ නේද අපි දන්නව ඔව, කොහොමින් කොහොම හරි පොනිල්ට නම් ඔය අගමැති කම හම්බෙන් නැ ඒක සුවර්![]()






මොකො මේ එකපාර කුලප්පු වෙලා.අන්න දෙමල් එකෙකුත් පැනලා.. දැන් පොදු අපේක්ශකයට නෙමෙයි මහින්දටයි ලාහට ගෙම්බො එක්කහු කරන්න වෙලා තියෙන්නේ.කො යකො මේකෙ රනිල් රජ කරන්ඩ හීන දැක්ක වුන් හිමිට මාරු නේද ලොල් තමා දින 100 මම කියන් නැ දින 100, පක්ශ කඩාගෙන ඇවිත් චන්ද ඉල්ලල,ඇතෙක් වගේ ඉන්න ජනාධිපතිතුමාව පරද්දල,දින 100 න් මෛත්රීපාල මහත්තය පොනිලට රට බාර දෙන්ඩ,චන්දෙන්,වරෙවු දෙන්ඩ පිගන් අරගෙන.![]()
නැ ආන්ඩුව වැට්ටන්නෙ නැ එහෙම උනොත් මෛත්රීපාලට අවාසියි.අය වෑය චන්දෙට දෙයියන්ගෙම පිහිටයි වගෙ![]()

අපේ පාලනේ වැටෙන් නැ.ඔකෙන් මේකෙන් වෙන්නෙ විපක්ශෙ නන්නත්තාර වෙන එක බලපන්කො,අන්තිමට විපක්ශෙට වෙන එක,TNA විපක්ශෙ වෙයිද මන්ද ඒකයි මට තියෙන බය,

අපි කොහෙද බය වෙලා තියෙන්නෙ උබලයි දැන් වෙවුලන්නෙ,මෛත්රීපාල එද්දි තිබ්බ මොරාල් එක කො,මොකො මේ එකපාර කුලප්පු වෙලා.අන්න දෙමල් එකෙකුත් පැනලා.. දැන් පොදු අපේක්ශකයට නෙමෙයි මහින්දටයි ලාහට ගෙම්බො එක්කහු කරන්න වෙලා තියෙන්නේ.
මෛත්රීපාල මහත්තයට මුවා වෙලා පොනිල රජ කරන්ඩ,ගොබ්බ unp බූරුවො රැල දන්නෙ නැ වෙන්ඩ යන දේ,


කටවල් ඇරගෙන නිදහස් පක්ශෙට චන්දෙ දෙන්ඩ යන්නෙ ආනේ වාසනාවන්,





අනේද කියන්නෙ ඔය විපක්ශ ගොයියො දන්නෙ නැ නිදහස් පක්ශෙ වැඩ චන්දිකා අගමැති කරොත් කොහොමද
![]()





මොකාට චන්දෙ දුන්නත් නිදහස් පක්ෂේ දිනුම්. 
හෙට හවස් වෙද්දි බලපන්කො මොකො වෙන්නෙ කියලා...'අදට වඩා එලිය සදක් හෙට පායනවා..'නැ ආන්ඩුව වැට්ටන්නෙ නැ එහෙම උනොත් මෛත්රීපාලට අවාසියි.අපේ පාලනේ වැටෙන් නැ.ඔකෙන් මේකෙන් වෙන්නෙ විපක්ශෙ නන්නත්තාර වෙන එක බලපන්කො,අන්තිමට විපක්ශෙට වෙන එක,TNA විපක්ශෙ වෙයිද මන්ද ඒකයි මට තියෙන බය,
![]()




අය වෑය චන්දෙට දෙයියන්ගෙම පිහිටයි වගෙ![]()
ehenam hal tika ganan yaiඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.
![]()

නැ ආන්ඩුව වැට්ටන්නෙ නැ එහෙම උනොත් මෛත්රීපාලට අවාසියි.අපේ පාලනේ වැටෙන් නැ.ඔකෙන් මේකෙන් වෙන්නෙ විපක්ශෙ නන්නත්තාර වෙන එක බලපන්කො,අන්තිමට විපක්ශෙට වෙන එක,TNA විපක්ශෙ වෙයිද මන්ද ඒකයි මට තියෙන බය,
![]()

LOL
අදනේ දැනගත්තේ ඇරෝසන් රට පාලනය කරන බව![]()