ජනපති මෛත්‍රී හා රාජිත නෙරපයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො යකො මේකෙ රනිල් රජ කරන්ඩ හීන දැක්ක වුන් හිමිට මාරු නේද ලොල් තමා දින 100 මම කියන් නැ දින 100, පක්ශ කඩාගෙන ඇවිත් චන්ද ඉල්ලල,ඇතෙක් වගේ ඉන්න ජනාධිපතිතුමාව පරද්දල,දින 100 න් මෛත‍්‍රීපාල මහත්තය පොනිලට රට බාර දෙන්ඩ,චන්දෙන්,වරෙවු දෙන්ඩ පිගන් අරගෙන.:lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කො යකො මේකෙ රනිල් රජ කරන්ඩ හීන දැක්ක වුන් හිමිට මාරු නේද ලොල් තමා දින 100 මම කියන් නැ දින 100, පක්ශ කඩාගෙන ඇවිත් චන්ද ඉල්ලල,ඇතෙක් වගේ ඉන්න ජනාධිපතිතුමාව පරද්දල,දින 100 න් මෛත‍්‍රීපාල මහත්තය පොනිලට රට බාර දෙන්ඩ,චන්දෙන්,වරෙවු දෙන්ඩ පිගන් අරගෙන.:lol::lol::lol::lol::lol:
    මොකො මේ එකපාර කුලප්පු වෙලා.අන්න දෙමල් එකෙකුත් පැනලා.. දැන් පොදු අපේක්ශකයට නෙමෙයි මහින්දටයි ලාහට ගෙම්බො එක්කහු කරන්න වෙලා තියෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අය වෑය චන්දෙට දෙයියන්ගෙම පිහිටයි වගෙ:lol:
    නැ ආන්ඩුව වැට්ටන්නෙ නැ එහෙම උනොත් මෛත‍්‍රීපාලට අවාසියි.:yes::yes: අපේ පාලනේ වැටෙන් නැ.ඔකෙන් මේකෙන් වෙන්නෙ විපක්ශෙ නන්නත්තාර වෙන එක බලපන්කො,අන්තිමට විපක්ශෙට වෙන එක,TNA විපක්ශෙ වෙයිද මන්ද ඒකයි මට තියෙන බය,:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකො මේ එකපාර කුලප්පු වෙලා.අන්න දෙමල් එකෙකුත් පැනලා.. දැන් පොදු අපේක්ශකයට නෙමෙයි මහින්දටයි ලාහට ගෙම්බො එක්කහු කරන්න වෙලා තියෙන්නේ.
    අපි කොහෙද බය වෙලා තියෙන්නෙ උබලයි දැන් වෙවුලන්නෙ,මෛත‍්‍රීපාල එද්දි තිබ්බ මොරාල් එක කො,:lol: මෛත‍්‍රීපාල මහත්තයට මුවා වෙලා පොනිල රජ කරන්ඩ,ගොබ්බ unp බූරුවො රැල දන්නෙ නැ වෙන්ඩ යන දේ,:lol::lol::lol::lol: කටවල් ඇරගෙන නිදහස් පක්ශෙට චන්දෙ දෙන්ඩ යන්නෙ ආනේ වාසනාවන්,:lol::lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැ ආන්ඩුව වැට්ටන්නෙ නැ එහෙම උනොත් මෛත‍්‍රීපාලට අවාසියි.:yes::yes: අපේ පාලනේ වැටෙන් නැ.ඔකෙන් මේකෙන් වෙන්නෙ විපක්ශෙ නන්නත්තාර වෙන එක බලපන්කො,අන්තිමට විපක්ශෙට වෙන එක,TNA විපක්ශෙ වෙයිද මන්ද ඒකයි මට තියෙන බය,:oo::oo:
    හෙට හවස් වෙද්දි බලපන්කො මොකො වෙන්නෙ කියලා...'අදට වඩා එලිය සදක් හෙට පායනවා..':lol::lol::lol::lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හික්ස්
    මෙහෙන් එහෙට යන්නේ නෙරපිලා....
    එහෙන් මෙහෙට ආවොත් තෙරපිලා එන්නේ...
    අනේ ඉතින් මටත් ITN වගේ චැනල් එකක් තිබ්බනම් මාත් කියනවා මම AL වලින් ලංකාවේ 1st වෙලා කැම්පස් වැඩක් නෑ කියලා ගෙදර ඉන්නවා කියලා: :oo::oo:

    අනේ පුකේ සබන් කිවුවලු
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අය වෑය චන්දෙට දෙයියන්ගෙම පිහිටයි වගෙ:lol:

    නෑ මචන් එහෙම වෙන එකක් නෑ. මොකද දැන් අය වැය පැරදුනොත් අනිවා පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා. ඒක කාටත් නරකයි. ඔය හදන්නේ ඊළඟ අප්‍රේල් වෙනකම් පාර්ලිමේන්තුවට කල් තියන නිසා, මයිත්‍රීපාලව ජනාධිපති කරලා රනිල්ව ඔය මාස 2-3ට අගමැති කරලා සහයෝගය අරන් විධායක ජනාධිපති ගේ බලය අඩු කරලා පාර්ලිමේන්තුවට වග කියල අගමැති දූරයක් හදන්න. එතකොට ඊළඟ මහා මැතිවරණය ජයග්‍රහණය කරන පක්ෂයට අගමැති කම යනවා. ඒක තීරණය කරන්නේ මිනිස්සුනේ...දැන් වගේ බයිසිකල් බත්පැකට්, අරක්කු දීල කරන්න හම්බ වෙන්නේ නෑ.ඒක නිසා තමයි මයිත්රීපාල තාම නිදහස් පක්ශයේ, බණ්ඩාරනායකලගේ ප්‍රතිපත්ති ගැන කතාකරන්නේ......මොකද මහින්ද පැරදුනොත් එයාට පක්ෂයේ සභාපති කමින් අයින් වෙන්න වෙන නිසා මෛත්‍රීට අපහු තමන්ගේ කියල පක්ෂයක් තියන්න ඕනා කියන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇත්තටම දැන් නම් මට ඔය දෙන්නගෙන් මොකා ආවත් කමක් නැ, දෙන්නම නිදසස් පක්ශෙ ඩබලක්නෙ,:cool::cool: ඔකනෙ මම කිය කියා හිටියෙ විපක්ශෙ දුර්වලයි විපක්ශෙට කොරන්ඩ පුලුවන් දෙයක් නැ ජනාධිපතිතුමාට විරුද්දව කියල, 'ගොවියෙක්ගෙ පුතෙක් ජනාධිපති උනොත්' නරක නැ.:D:D
    ehenam hal tika ganan yai :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ ආන්ඩුව වැට්ටන්නෙ නැ එහෙම උනොත් මෛත‍්‍රීපාලට අවාසියි.:yes::yes: අපේ පාලනේ වැටෙන් නැ.ඔකෙන් මේකෙන් වෙන්නෙ විපක්ශෙ නන්නත්තාර වෙන එක බලපන්කො,අන්තිමට විපක්ශෙට වෙන එක,TNA විපක්ශෙ වෙයිද මන්ද ඒකයි මට තියෙන බය,:oo::oo:

    LOL
    අදනේ දැනගත්තේ ඇරෝසන් රට පාලනය කරන බව :rofl: