ජනපති රනිල් මහරැජිණගේ අවමඟුලට යයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනපති රනිල්
    මහරැජිණගේ අවමග-ුලට
    සහභාගීවීමට සූදානම්..!

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවන එළිසබෙත් රැජිණියගේ අවමංගලෝත්සවය සදහා සහභාගී වීමට එක්සත් රාජධානිය බලා පිටව යෑමට සූදානම් වන බව වාර්තා වේ.

    මහරැජිණගේ අවසන් කටයුතු සැප්තැම්බර් මාසයේ 19 වන දා පැවැත්වීමට නියමිතය.

    ඊට දිනකට පෙර ජනාධිපතිවරයා ලන්ඩනයට පැමිණීමට නියමිත අතර අවමංගලෝත්සවයට පසු දා නැවත දිවයිනට බලා පිටත්වීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    Sanwardhana-News.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාර්ලිමේන්තුවේ තේ වල බිල පෞද්ගලික මුදලින් ගෙව්වා වගේ. මෙකත් පෞද්ගලික මුදලින් ගිහින් එයි 😊
     
    • Haha
    Reactions: Stimulus mind