ජනපති රුව සහිත කටවුට් ඉවත් කරන්න

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ජනපති රුව සහිත කටවුට් ඉවත් කරන්න

රටපුරා මේ වනවිට ප‍්‍රදර්ශනය කර ඇති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඡායාරූප ඇතුළත් කටවුට් සහ බැනර් වහාම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය ඒවා ප‍්‍රදර්ශනය කර ඇති පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී එවැනි බැනර් හෝ කටවුට් ප‍්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙසයි එම කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටින්නේ. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය මේ බව සදහන් කළා.

-NethFM
 
manika75

Member
Jul 5, 2011
119
27
0
ජනාධිපති තුමා නන් හොද වැඩ කරයි. ඒත් ඒ මනුස්සයාවත් වටේ ඉන්න අයගෙන් තමා පරිස්සම් කරන්න ඕනෑ. සාමාන්‍ය මිනිසුන් අතර සිටියොත් නමී එතුමා අමාරුවේ වැටෙන්නේ නැති වෙයි.

මොකද දැන් රටේ සාමය තියෙන නිසා ජනාධිපතිතුමාට රට වැසියන්ව ලගින් ඇසුරුකරමින් ඉන්න පුලුවන.

ඒකයි වෙන්න ඕනෑ. ඇමතිලාගෙන් අහගෙන කරන්න ගියොත් හරියන්නේ නැහැ.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බන් ඡන්ද කාලේ මුන් සද්ද නැතුව ඉදලා දින්නට පස්සේ කටවුට් දානවා මම හිතන්නේ මුන් මහින්දට ඡන්දේ දාපු එවුන් නැත්තම් කලින් මහින්දට සපෝර්ට් කරපු එවුන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජනාධිපති තුමා නන් හොද වැඩ කරයි. ඒත් ඒ මනුස්සයාවත් වටේ ඉන්න අයගෙන් තමා පරිස්සම් කරන්න ඕනෑ. සාමාන්‍ය මිනිසුන් අතර සිටියොත් නමී එතුමා අමාරුවේ වැටෙන්නේ නැති වෙයි.

    මොකද දැන් රටේ සාමය තියෙන නිසා ජනාධිපතිතුමාට රට වැසියන්ව ලගින් ඇසුරුකරමින් ඉන්න පුලුවන.

    ඒකයි වෙන්න ඕනෑ. ඇමතිලාගෙන් අහගෙන කරන්න ගියොත් හරියන්නේ නැහැ.

    මහින්දට උන වැඩේ වෙයිද දන්නේ නෑ
     
    Nov 24, 2014
    789
    64
    0
    මිනිස්සුන්ට දැන්මම මයිත්රීව අප්පිරිය වෙලා. පාර දෙපැත්තෙ කටවුට් බැනර් වල දකිද්දි තවත් අප්පිරිය වෙයි කියල බයේ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔව් බන් ඡන්ද කාලේ මුන් සද්ද නැතුව ඉදලා දින්නට පස්සේ කටවුට් දානවා මම හිතන්නේ මුන් මහින්දට ඡන්දේ දාපු එවුන් නැත්තම් කලින් මහින්දට සපෝර්ට් කරපු එවුන්.

    :rofl::rofl: තො කුඩු ගහලාද ඉන්නේ