ජනපති රුව සහිත කටවුට් ඉවත් කරන්න
රටපුරා මේ වනවිට ප්රදර්ශනය කර ඇති ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාගේ ඡායාරූප ඇතුළත් කටවුට් සහ බැනර් වහාම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය ඒවා ප්රදර්ශනය කර ඇති පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරියේදී එවැනි බැනර් හෝ කටවුට් ප්රදර්ශනය කිරීමෙන් වළකින ලෙසයි එම කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටින්නේ. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය මේ බව සදහන් කළා.
-NethFM