මෙතුමව තේරුම් ගන්න බැරි වෙලා ගොඩක් අයට.මෙතුමා සමාජයේ ඉහලම ප්රභූවරයක්.එතුමට ඕනනම් කාල බීල රජෙක් වගේ ඉන්න තිබ්බ.නමුත් දුප්පතාගෙ දුක දැකල එතුම දුප්පතාගෙ කකුල් දෙක ගාවට ගිහින් දුක බෙදා ගත්තා.ගෙවල් දුන්න,මහණ මැශින් දුන්න,තහඩු,උලු,සිමෙන්ති පවා දුන්න.ඇයි ඒ.දුප්පතාගෙ වෙනුවෙන් හැඩවෙන නිසා.
එතුමා රජ ගෙවල් ඉල්ලන් නෑ.පඩි ඉල්ලන් නෑ.යාන වාහන ඉල්ලන් නෑ.එතුමා ලැස්තියි රැටේ ඈතකොනේ දුගී පැලක ඉදන් ආන්ඩුව කරන්න.රැ නොනිදා රටේ ඒ කෙලවරට මේ කෙලවරට එකි වෙනකන් ඇවිදල එතුමගෙ යටත් වැසිය රකින්න.
එතුම හදන්නෙ මේ රටේ කම්කරුවො රජ කරවන්න.ඔය පරිපාලන් සේවා අනන් මනන් එවුන් දරන ආයතන ප්රධානි තනතුරු ටික ට කම්කරුවො පත් කරන්න.පොඩි මිනිහ උස්සල උඩින්ම තියන්න.අන්න එතනටයි එතුම යන්න හදන්නෙ
එතුමා සාමනය මනුස්සයෙක් නෙවේ උසස් එකෙන්ක්.එනිසා එතුමට කතා වලදි කිය වෙන්නෙ භාෂාවෙ උසස්ම ලොකුම වචන ටික.ඒ එතුමගෙ උගත්කම නිසයි එහෙම වෙන්නෙ.ඒක තෙරුම් නොගන්න අය මඩ ගහනවා ඒ ලොකු වචන නොතේරෙන නිසා.පියානන්ගෙ නාමයෙන් එකයි කියන්න තියෙන්නෙ.අලියට නොගහ වැඩ වරද්දගෙන පස්සෙ පස්චාද්තාප වෙන්න එපා.මේ දුගියා මගියා කම්කරුව රජකරවන්න තියෙන අවසන් අවස්තාව.ඔබේ ඇද පාමුලට සංවර්ධනේ ගේන්න තියෙන අවසන් වතාව.