ජනපති ශ්‍රිමත් සජිත්තුමාගෙන් අසන්න...

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජනපති ශ්‍රිමත් සජිත්තුමාගෙන් අසන්න...

    ජනපති ශ්‍රිමත් සජිත්තුමාගෙන් අසන්න

    එතුමාගේ ශ්‍රී වාග් විලාසය අනුව එතුමා දැනටමත් ජනපති වී අවසන් බව ඔබලාට පෙනෙනවා ඇත

    සජිත් ශ්‍රිමතානන්ගේ යටත් වැසියන් වන ඔබලා ඒ උත්තමයාගෙන් බලාපොරොත්තුවන්නෙ මොනවාද?
    පියානෝ නාමයෙන් කියන්න
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    පිස්සු හුකන්නෙක්..
    මයිත්‍රීපාලය කෙබර අත ඇරල ආතල් දුන්නට මූ වගේ මීහරක් කතා කියල නෑ මොනා උනත්.. ශී මුකය ලු..
    සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු ජනපති වෙන්න..
    ඒ අස්සෙ දැම්මම ගෑනි ආර්යාව වෙලා..
    පොනිල ඕකට ඇපත් නැති කරල නවත්තන්නෙ මේ සැරේ..
    ගොනා නිකන් අහු උනා.. පක්ෂ නායක කමත් නෑ පුකත් නෑ අන්තිමට..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මූගේ පොරොන්දු තොගෙ බලපල්ලාකෝ.. ලියලා තියා ගන්න වටිනවා.ඌ දීපු පොරොන්දු ඌටවත් මතකද මන්දා
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මේ යන විදියට බලද්දි රනිල් අපේක්ශකත්වෙ දෙන්නෙ නැතුව හිටපු එක සාදාරනයි වගේ :lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    පිස්සු හුකන්නෙක්..
    මයිත්‍රීපාලය කෙබර අත ඇරල ආතල් දුන්නට මූ වගේ මීහරක් කතා කියල නෑ මොනා උනත්.. ශී මුකය ලු..
    සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු ජනපති වෙන්න..
    ඒ අස්සෙ දැම්මම ගෑනි ආර්යාව වෙලා..
    පොනිල ඕකට ඇපත් නැති කරල නවත්තන්නෙ මේ සැරේ..
    ගොනා නිකන් අහු උනා.. පක්ෂ නායක කමත් නෑ පුකත් නෑ අන්තිමට..

    Mokatada ban Perum purala tiyenne
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙතුමව තේරුම් ගන්න බැරි වෙලා ගොඩක් අයට.මෙතුමා සමාජයේ ඉහලම ප්‍රභූවරයක්.එතුමට ඕනනම් කාල බීල රජෙක් වගේ ඉන්න තිබ්බ.නමුත් දුප්පතාගෙ දුක දැකල එතුම දුප්පතාගෙ කකුල් දෙක ගාවට ගිහින් දුක බෙදා ගත්තා.ගෙවල් දුන්න,මහණ මැශින් දුන්න,තහඩු,උලු,සිමෙන්ති පවා දුන්න.ඇයි ඒ.දුප්පතාගෙ වෙනුවෙන් හැඩවෙන නිසා.

    එතුමා රජ ගෙවල් ඉල්ලන් නෑ.පඩි ඉල්ලන් නෑ.යාන වාහන ඉල්ලන් නෑ.එතුමා ලැස්තියි රැටේ ඈතකොනේ දුගී පැලක ඉදන් ආන්ඩුව කරන්න.රැ නොනිදා රටේ ඒ කෙලවරට මේ කෙලවරට එකි වෙනකන් ඇවිදල එතුමගෙ යටත් වැසිය රකින්න.

    එතුම හදන්නෙ මේ රටේ කම්කරුවො රජ කරවන්න.ඔය පරිපාලන් සේවා අනන් මනන් එවුන් දරන ආයතන ප්‍රධානි තනතුරු ටික ට කම්කරුවො පත් කරන්න.පොඩි මිනිහ උස්සල උඩින්ම තියන්න.අන්න එතනටයි එතුම යන්න හදන්නෙ

    එතුමා සාමනය මනුස්සයෙක් නෙවේ උසස් එකෙන්ක්.එනිසා එතුමට කතා වලදි කිය වෙන්නෙ භාෂාවෙ උසස්ම ලොකුම වචන ටික.ඒ එතුමගෙ උගත්කම නිසයි එහෙම වෙන්නෙ.ඒක තෙරුම් නොගන්න අය මඩ ගහනවා ඒ ලොකු වචන නොතේරෙන නිසා.පියානන්ගෙ නාමයෙන් එකයි කියන්න තියෙන්නෙ.අලියට නොගහ වැඩ වරද්දගෙන පස්සෙ පස්චාද්තාප වෙන්න එපා.මේ දුගියා මගියා කම්කරුව රජකරවන්න තියෙන අවසන් අවස්තාව.ඔබේ ඇද පාමුලට සංවර්ධනේ ගේන්න තියෙන අවසන් වතාව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සු හුකන්නෙක්..
    මයිත්‍රීපාලය කෙබර අත ඇරල ආතල් දුන්නට මූ වගේ මීහරක් කතා කියල නෑ මොනා උනත්.. ශී මුකය ලු..
    සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු ජනපති වෙන්න..
    ඒ අස්සෙ දැම්මම ගෑනි ආර්යාව වෙලා..
    පොනිල ඕකට ඇපත් නැති කරල නවත්තන්නෙ මේ සැරේ..
    ගොනා නිකන් අහු උනා.. පක්ෂ නායක කමත් නෑ පුකත් නෑ අන්තිමට..

    :rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    පව් බන් ඔය මනුස්සයගෙන් ඔච්චර ආතල් ගන්න එපා. පෙසර් හැදෙයි බොල...ලැට් එකක් හරි හදවගන්න ඉන්න මනුස්සයා ...

    :rofl::rofl:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ජනාධිපති විදිහට මම පැය24ක් ඇතුලත ගොවි හමුදාවක් හදල ගොවියන් රජකරවනවා-2019-10-07
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතුමව තේරුම් ගන්න බැරි වෙලා ගොඩක් අයට.මෙතුමා සමාජයේ ඉහලම ප්‍රභූවරයක්.එතුමට ඕනනම් කාල බීල රජෙක් වගේ ඉන්න තිබ්බ.නමුත් දුප්පතාගෙ දුක දැකල එතුම දුප්පතාගෙ කකුල් දෙක ගාවට ගිහින් දුක බෙදා ගත්තා.ගෙවල් දුන්න,මහණ මැශින් දුන්න,තහඩු,උලු,සිමෙන්ති පවා දුන්න.ඇයි ඒ.දුප්පතාගෙ වෙනුවෙන් හැඩවෙන නිසා.

    එතුමා රජ ගෙවල් ඉල්ලන් නෑ.පඩි ඉල්ලන් නෑ.යාන වාහන ඉල්ලන් නෑ.එතුමා ලැස්තියි රැටේ ඈතකොනේ දුගී පැලක ඉදන් ආන්ඩුව කරන්න.රැ නොනිදා රටේ ඒ කෙලවරට මේ කෙලවරට එකි වෙනකන් ඇවිදල එතුමගෙ යටත් වැසිය රකින්න.

    එතුම හදන්නෙ මේ රටේ කම්කරුවො රජ කරවන්න.ඔය පරිපාලන් සේවා අනන් මනන් එවුන් දරන ආයතන ප්‍රධානි තනතුරු ටික ට කම්කරුවො පත් කරන්න.පොඩි මිනිහ උස්සල උඩින්ම තියන්න.අන්න එතනටයි එතුම යන්න හදන්නෙ

    එතුමා සාමනය මනුස්සයෙක් නෙවේ උසස් එකෙන්ක්.එනිසා එතුමට කතා වලදි කිය වෙන්නෙ භාෂාවෙ උසස්ම ලොකුම වචන ටික.ඒ එතුමගෙ උගත්කම නිසයි එහෙම වෙන්නෙ.ඒක තෙරුම් නොගන්න අය මඩ ගහනවා ඒ ලොකු වචන නොතේරෙන නිසා.පියානන්ගෙ නාමයෙන් එකයි කියන්න තියෙන්නෙ.අලියට නොගහ වැඩ වරද්දගෙන පස්සෙ පස්චාද්තාප වෙන්න එපා.මේ දුගියා මගියා කම්කරුව රජකරවන්න තියෙන අවසන් අවස්තාව.ඔබේ ඇද පාමුලට සංවර්ධනේ ගේන්න තියෙන අවසන් වතාව.

    oooo :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පිස්සු හුකන්නෙක්..
    මයිත්‍රීපාලය කෙබර අත ඇරල ආතල් දුන්නට මූ වගේ මීහරක් කතා කියල නෑ මොනා උනත්.. ශී මුකය ලු..
    සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු ජනපති වෙන්න..
    ඒ අස්සෙ දැම්මම ගෑනි ආර්යාව වෙලා..
    පොනිල ඕකට ඇපත් නැති කරල නවත්තන්නෙ මේ සැරේ..
    ගොනා නිකන් අහු උනා.. පක්ෂ නායක කමත් නෑ පුකත් නෑ අන්තිමට..

    :rofl::rofl::rofl: monawa unath ranila thamai niyama guliyak amabruwe sajiyata pora thawa aurudu 5hak iwasuwanam paksha nayaka kamai apekshaka kamai dekama ganna thibba.