ජනපති සමා ලයිස්තුවෙන් දරුණු සිරකරුවෝ 20ක් ගෙදර යවලා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වෙසක් දා ජනපති සමා ලයිස්තුවෙන් දරුණු සිරකරුවෝ 20ක් ගෙදර යවලා..

    ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06දා ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

    https://lankacnews.com/මෙවර-වෙසක්-දා-ජනපති-සමා-ලය/
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එක නමක් අල්ලං බයියෝ බන්දේ හොදලා ගොඩයන්න යද්දි, බන්දනා⁣ගරෙන් හෙරාට 20ක්ම එළියට දාලා තිබ්බාම.

    Sipping Tea Time GIF
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අජිත් පෙරේරා ඔය සිද්දිය ඇද්දෙ නැත්නම් ඉතින් ඕක අදටත් රහසක් 😂

    හැබැයි WM කියලා නම තියෙන එකෙක් ජනාධිපති පොදු සමා ලිස්ට් එකෙ ඉන්නවා ලු නේ. එතකොට සමාව දීල තියෙන්නේ WH කියන නම තියෙන කෙනාට.

    එතකොට WM කියන දැනට නිදහස ලැබිය යුතු හිරේ ඉන්න පුද්ගලයා කවුද? එහෙම කෙනෙක් ඉන්නවා ද නැද්ද කියලා කොහෙවත් නෑ.

    කොහොම හරි බන්දනාගාර ලොක්කො දෙන්නට කෙල වෙනවා 😂 ඒක ශුවර්.

    ජේප්පො මොන දේ කරන්න කියන්න හත්පොලේ රෙනවා 😅

    දැන් ගේන අලුත්ම තර්කේ මීට කලිනුත් ඔය විදියට හිරකාරයෝ පන්නලා කියන තර්කේ. මුන්ගෙන් උන වැරැද්ද වහගන්න ගේන නියම උත්තරේ.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    වෙසක් දා ජනපති සමා ලයිස්තුවෙන් දරුණු සිරකරුවෝ 20ක් ගෙදර යවලා..

    ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06දා ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

    https://lankacnews.com/මෙවර-වෙසක්-දා-ජනපති-සමා-ලය/
    @2osama ube ammage chichiya nidahas karalada, aduwata wadak naha five years walin awith adapan. monawada hutho vimalayage site eke link aran meke danne.
     
    • Dislike
    Reactions: Asmodeus

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ලබාදුන් සිරකරුවන් 388 දෙනාගේ ලැයිස්තුවේ සිටි පිරිසේ සිරකරුවන් 20 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවට නිදහස් කිරීමට නොහැකි දරුණු ගණයේ අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් හොර රහසේම නිදහස් කර ඇති බව මේ වනවිට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිතුමා වෙත පැවරුණු බලතල අනුව 2025 වර්ෂයේ වෙසක් දිනය නිමිති කොටගෙන දැනට සිරදඬුවම් විඳින සිරකරුවන් හට පොදු සමාව ලබාදීමේ වැඩසටහන අනුව පොදු සමාව ලබාදුන් සිරකරුවන්ට අමතරව සිරකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරය විසින් අනීතික ලෙස සමාව ලබාදුන් සැකකරුවන් සේ සලකා නිදහස් කළ බවට පැමිණිල්ලක් පසුගිය 06දා ජනාධිපති කාර්යාලය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇත.

    https://lankacnews.com/මෙවර-වෙසක්-දා-ජනපති-සමා-ලය/

    එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.

    මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයන් මගින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අත.

    මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකුට ජනාධිපති සමාවදීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නොතිබියදීත් ඔහුට ජනාධිපති සමාව ලබාදී මුදාහැරීම සම්බන්ධයෙන් ඊයේ (08දා) වනතුරුත් නිශ්චිත කරුණු අනාවරණය වී නොතිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද පැය 05 ක පමණ කාලයක් පෙරේදා (07දා) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    වෙසක් පොහෝ දා ජනාධිපති සමාව ලබාදීමට නිර්දේශ කරනු ලැබූ පුද්ගලයන්ගේ නම් 388 අතර ඔහුගේ නම තිබී නැත. නමුත් ඔහුට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳව සැක සහිත කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

    prison eke weda karana unge gewal, vehicle tika dekka nam kohomada nidahas une kiyala terenawa.
    Anna prison eke lokka resign wenna yanawalu 🤭🤭
     
    • Like
    Reactions: Spiderman.Ayya

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA

    Kauda ara commissioner da ban?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    Kauda ara commissioner da ban?
    U tamai. Oya case eka edunu wele PMD eken statement ekak dannat kalin mu mokadda kunuharupayak dala tibbe oka justify karala.
    Anika, oya case ekata remand karapu A'pure Prison eke lokka me lagadi Outlander ekak aran lu. man hitanne uta Bonus set wela wage 🤭🤭
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    එක නමක් අල්ලං බයියෝ බන්දේ හොදලා ගොඩයන්න යද්දි, බන්දනා⁣ගරෙන් හෙරාට 20ක්ම එළියට දාලා තිබ්බාම.

    Sipping Tea Time GIF
    අර බංකුවක් ගේන්න කිව්ව එකා බංකුව උඩ නිදි ද? 😅
     
    • Haha
    Reactions: weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එම පැමිණිල්ල ප්‍රකාරව දීර්ඝ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කර ඇත. එමෙන්ම තවදුරටත් ලේඛන පරීක්ෂා කරමින් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට නියමිතව ද ඇත. මෙම පොදු සමාව අනීතික ලෙස භාවිතා කර යම් සිරකරුවන් සංඛ්‍යාවක් පසුගිය වෙසක් දින නිදහස් කර ඇති බවට විමර්ශන තුළින් හෙළිදරව් වෙමින් පවතී.

    මෙලෙස අනීතික ලෙස ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් සම්බන්ධ අදාළ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ඊට සම්බන්ධිත සියලුම නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබයි. එම විමර්ශනයේදී හෙළිදරව් වූ කරුණු අනුව මීට ප්‍රථම ද මේ ආකාරයෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතර අනුමැතිය නොලද සිරකරුවන් ද නිදහස් කර ඇති බවට ද තොරතුරු හෙළිදරව් වෙමින් පවතී. ඒ සම්බන්ධව ද ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරය තුළින් මෙලෙස අධිකරණයන් මගින් වරදකරුවන් වූ පුද්ගලයන් අනීතිකව නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අත.

    මේ අතර මුදල් වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි රැඳවියකුට ජනාධිපති සමාවදීමට ජනාධිපතිවරයා අනුමැතිය දී නොතිබියදීත් ඔහුට ජනාධිපති සමාව ලබාදී මුදාහැරීම සම්බන්ධයෙන් ඊයේ (08දා) වනතුරුත් නිශ්චිත කරුණු අනාවරණය වී නොතිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ද පැය 05 ක පමණ කාලයක් පෙරේදා (07දා) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    වෙසක් පොහෝ දා ජනාධිපති සමාව ලබාදීමට නිර්දේශ කරනු ලැබූ පුද්ගලයන්ගේ නම් 388 අතර ඔහුගේ නම තිබී නැත. නමුත් ඔහුට ජනාධිපති සමාව හිමිවීම පිළිබඳව සැක සහිත කරුණු ගණනාවක් ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

    prison eke weda karana unge gewal, vehicle tika dekka nam kohomada nidahas une kiyala terenawa.
    Anna prison eke lokka resign wenna yanawalu 🤭🤭
    පොලිස් පති බුදිද🤣
    කෝ අර ජාතික ආරක්ෂාව ගැන දේශන දුන්න විද්වත් ජෙප්පෝ සෙට් එක
     
    • Haha
    Reactions: Asmodeus

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    අජිත් පෙරේරා ඔය සිද්දිය ඇද්දෙ නැත්නම් ඉතින් ඕක අදටත් රහසක් 😂

    හැබැයි WM කියලා නම තියෙන එකෙක් ජනාධිපති පොදු සමා ලිස්ට් එකෙ ඉන්නවා ලු නේ. එතකොට සමාව දීල තියෙන්නේ WH කියන නම තියෙන කෙනාට.

    එතකොට WM කියන දැනට නිදහස ලැබිය යුතු හිරේ ඉන්න පුද්ගලයා කවුද? එහෙම කෙනෙක් ඉන්නවා ද නැද්ද කියලා කොහෙවත් නෑ.

    කොහොම හරි බන්දනාගාර ලොක්කො දෙන්නට කෙල වෙනවා 😂 ඒක ශුවර්.

    ජේප්පො මොන දේ කරන්න කියන්න හත්පොලේ රෙනවා 😅

    දැන් ගේන අලුත්ම තර්කේ මීට කලිනුත් ඔය විදියට හිරකාරයෝ පන්නලා කියන තර්කේ. මුන්ගෙන් උන වැරැද්ද වහගන්න ගේන නියම උත්තරේ.
    Ajith P will never bring this up if the gov was different, and you know it. But I like this nitpicking. One way or another, the opposition is ripping their own clothes off.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    පොලිස් පති බුදිද🤣
    කෝ අර ජාතික ආරක්ෂාව ගැන දේශන දුන්න විද්වත් ජෙප්පෝ සෙට් එක
    Policepathi den Prison eke wedath balanawada? 😂😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    අජිත් පෙරේරා ඔය සිද්දිය ඇද්දෙ නැත්නම් ඉතින් ඕක අදටත් රහසක් 😂

    හැබැයි WM කියලා නම තියෙන එකෙක් ජනාධිපති පොදු සමා ලිස්ට් එකෙ ඉන්නවා ලු නේ. එතකොට සමාව දීල තියෙන්නේ WH කියන නම තියෙන කෙනාට.

    එතකොට WM කියන දැනට නිදහස ලැබිය යුතු හිරේ ඉන්න පුද්ගලයා කවුද? එහෙම කෙනෙක් ඉන්නවා ද නැද්ද කියලා කොහෙවත් නෑ.

    කොහොම හරි බන්දනාගාර ලොක්කො දෙන්නට කෙල වෙනවා 😂 ඒක ශුවර්.

    ජේප්පො මොන දේ කරන්න කියන්න හත්පොලේ රෙනවා 😅

    දැන් ගේන අලුත්ම තර්කේ මීට කලිනුත් ඔය විදියට හිරකාරයෝ පන්නලා කියන තර්කේ. මුන්ගෙන් උන වැරැද්ද වහගන්න ගේන නියම උත්තරේ.

    ඒව තමයි බයියන්ගෙ කුමන්ත්‍රණ කියන්නෙ.
    කිසි සමාවක් දෙන්න හොඳ නෑ.

    WM කියල නම තියෙන එකෙක් ඇතුලෙ නැත්තං නිදහස් කරන්න එකෙක් නෑ. එච්චරයි කතාව. Carrier එකටම උකෝලා දාන්න ඕන සම්බන්ධ එවුන්ගෙ. අනිත් වෙන්ඩ පල් හොරුන්ට පාඩමක් වෙන්න.

    සිලි බයියන්ටයි, අනිත් බයියන්ටයි ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න කුමන්ත්‍රණ කරන්න දෙන්න බෑ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,176
    113
    Around the world
    අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්ද වාර්තාකරන කම් ජනාධිපති සමාව ගැන දන්නෙ නැහැ.

    #මංදඤ්ඤෑ
     
    Similar threads