ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට

monson

Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට

    ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට

    September 9, 2017

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගම්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අද (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පති විය.

    බුද්ධදාස මහතා වකුගඩු රෝගියෙකු වන අතර ඔහුගේ ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගොස් නැවත හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා යතුරු පැදියෙන් එමින් සිටියදී අද අළුයම 1.30ට පමණ මෙම අනතුරට මුහුණදී තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන මහතා විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. ඉන් පසු අද පස්වරුවේ අදාළ රථය සමග ලාල් සිරිසේන මහතා පොලීසියට බාර වී ඇත. පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව ලාල් සිරිසේන මහතාද ඉන් මගහැරයාමට ඉඩ ලැබී නැත.

    ඊට අදාළ නඩුව යළි ලබන 11වනදා කැඳවීමට නියමිත ය.

    මාරාන්තික රිය අනතුරක් කර පලා ගිය ජනාධිපති සොයුරු රිමාන්ඩ්..! තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිගෙන් නියෝග

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන මාරාන්තික රිය අනතුරක් සිදුකර පලා යෑමෙන් පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

    පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට අද (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. ජයරත්න නමැති අය එම ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. එක් අයෙකු එතැනම මිය ගොස් සිටි අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

    අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන පලා ගොස් තිබූ අතර අද සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලිසියේ ඉහල නිලධාරියෙකු ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

    අත් අඩංගුවට ලාල් සිරිසේන අද සවස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජනපති සොයුරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

    පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.

    - http://www.lankaenews.com/news/6321/si
     
    • Like
    Reactions: ehseres

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාගෙ පවුලෙ ඉන්නෙම මහ කුපාඩි රැලක්...ඩග්ලිය අමු හොරා මිනිහම පිලිගත්ත හොරා කාලයි දියුනු උනේ කියල....අර තව එකෙක් හොර ගෑනුයක් පස්සෙ ගිහින් ඒ ගෑනිගෙ මිනිහගෙන් පොරෝ පාරක් කාල වැලිගම්පිට් ගියා...ටෙලිකොම් එකේ ඉන්න අනිත් සහෝදරයත් පල් හොරෙක් ටෙලිකොම් එක කනව ඒක..ඔය දාල තියෙන එකා මිනි මරල අහින්සක මිනිස්සු යට කරල... උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,111
    3,957
    113
    සිරාගෙ පවුලෙ ඉන්නෙම මහ කුපාඩි රැලක්...ඩග්ලිය අමු හොරා මිනිහම පිලිගත්ත හොරා කාලයි දියුනු උනේ කියල....අර තව එකෙක් හොර ගෑනුයක් පස්සෙ ගිහින් ඒ ගෑනිගෙ මිනිහගෙන් පොරෝ පාරක් කාල වැලිගම්පිට් ගියා...ටෙලිකොම් එකේ ඉන්න අනිත් සහෝදරයත් පල් හොරෙක් ටෙලිකොම් එක කනව ඒක..ඔය දාල තියෙන එකා මිනි මරල අහින්සක මිනිස්සු යට කරල... උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:

    melo adyapanayak nathi un ban. ara thawa ekek japura bahira upadiyak karala oowa trc ekata daala:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාගෙ පවුලෙ ඉන්නෙම මහ කුපාඩි රැලක්...ඩග්ලිය අමු හොරා මිනිහම පිලිගත්ත හොරා කාලයි දියුනු උනේ කියල....අර තව එකෙක් හොර ගෑනුයක් පස්සෙ ගිහින් ඒ ගෑනිගෙ මිනිහගෙන් පොරෝ පාරක් කාල වැලිගම්පිට් ගියා...ටෙලිකොම් එකේ ඉන්න අනිත් සහෝදරයත් පල් හොරෙක් ටෙලිකොම් එක කනව ඒක..ඔය දාල තියෙන එකා මිනි මරල අහින්සක මිනිස්සු යට කරල... උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:

    Ai marage pawula...
    Basil kiyanne patta horek...
    Gota kiyanne psychopathic killer kenek
    උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:
     
    • Like
    Reactions: Shadow.Walker

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ජනපති සොයුරා රක්ෂිත බන්ධනාගාරයට

    September 9, 2017

    ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගම්ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අද (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පති විය.

    බුද්ධදාස මහතා වකුගඩු රෝගියෙකු වන අතර ඔහුගේ ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගොස් නැවත හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා යතුරු පැදියෙන් එමින් සිටියදී අද අළුයම 1.30ට පමණ මෙම අනතුරට මුහුණදී තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන මහතා විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. ඉන් පසු අද පස්වරුවේ අදාළ රථය සමග ලාල් සිරිසේන මහතා පොලීසියට බාර වී ඇත. පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව ලාල් සිරිසේන මහතාද ඉන් මගහැරයාමට ඉඩ ලැබී නැත.

    ඊට අදාළ නඩුව යළි ලබන 11වනදා කැඳවීමට නියමිත ය.

    මාරාන්තික රිය අනතුරක් කර පලා ගිය ජනාධිපති සොයුරු රිමාන්ඩ්..! තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිගෙන් නියෝග

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන හෙවත් ලාල් සිරිසේන මාරාන්තික රිය අනතුරක් සිදුකර පලා යෑමෙන් පසු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

    පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට අද (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. ජයරත්න නමැති අය එම ප්‍රදේශයේ ජවිපෙ ක්‍රියාකාරිකයෙකි. එක් අයෙකු එතැනම මිය ගොස් සිටි අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

    අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන පලා ගොස් තිබූ අතර අද සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලිසියේ ඉහල නිලධාරියෙකු ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

    අත් අඩංගුවට ලාල් සිරිසේන අද සවස පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර ජනපති සොයුරා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.

    පොළොන්නරුවේ රිමාන්ඩ් බන්ධනාගාරයක් නොමැති අතර ඔහුව අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.

    - http://www.lankaenews.com/news/6321/si

    මේකෙන් ගන්න තියන වැදගත් point ටික

    පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව ලාල් සිරිසේන මහතාද ඉන් මගහැරයාමට ඉඩ ලැබී නැත

    අනුරාධපුර බන්ධනාගාරය කරා ගෙන ගොස් තිබේ. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලක් නොමැත.

    හොරකම ආරෙන් එන දෙයකි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    21369425_10207924415788370_5474568388627414783_n.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,750
    113
    අවුරුදු 69ක් තිස්සේ උන්ටයි මුන්ටයි රැවටුනා ඇති මෙදා පාර JVP එකට දෙමු.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මීට කලිං ආණ්ඩු කාලෙක එහෙම ඔහොම වුනා නං කොහොමද :yes: දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙනව :yes: සමහරුන්ට ඒක දරාගන්න බෑ හිතට දුකයි ලංකාවට තමන් අකමැති ආණ්ඩුවක් යටතේ හොඳක් වෙනවට ඉතිං ඒක අල්ලගෙන ජනාධිපතිට චෝදනා කරනව :sorry: තමන් කැමති කෙනා ඡන්දෙ දින්නෙ නැති වුනාම වේදනයි තමා ඒත් අඩුම ගානෙ පුලුවන්නම් රට ඉස්සරහට ගිහිං තියෙන එක ගැනවත් අවංකව සතුටු වෙන්න උත්සාහ කරන්න :yes:
     
    • Like
    Reactions: chathuramk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සිරාගෙ පවුලෙ ඉන්නෙම මහ කුපාඩි රැලක්...ඩග්ලිය අමු හොරා මිනිහම පිලිගත්ත හොරා කාලයි දියුනු උනේ කියල....අර තව එකෙක් හොර ගෑනුයක් පස්සෙ ගිහින් ඒ ගෑනිගෙ මිනිහගෙන් පොරෝ පාරක් කාල වැලිගම්පිට් ගියා...ටෙලිකොම් එකේ ඉන්න අනිත් සහෝදරයත් පල් හොරෙක් ටෙලිකොම් එක කනව ඒක..ඔය දාල තියෙන එකා මිනි මරල අහින්සක මිනිස්සු යට කරල... උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:

    ඉස්සර ගෝටා ගියේ රාවණ වගේ උගේ ඉස්සරහින් පස්සෙන් ඩිෆෙන්ඩර් සෙට් එකක. ඒකෙ යන්නෙත් එපාම කරපු හමුදාවේ උන් සෙට් එකක් උන් පාරේ යන උන්ව බල්ලන්ට වගේ සලකන්නේ
    හැප්පිලා නෙවි ඒ යන උන් ගහනවා පාරේ උන්ට එක පොන්නයෙක් කටක් ඇරියේ නෑ දැන් නං ඉන්නවා බල්ලා වගේ මිනීමරුවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Ai marage pawula...
    Basil kiyanne patta horek...
    Gota kiyanne psychopathic killer kenek
    උබල වගේ ඔලමොට්ටලයො කඩේ යනව...:confused:

    මරාගේ පව්ලේ මරයි චමලුයි විතරය් හොඳට ඉන්නේ
    මරා බිව්වේ නැති වෙලාවට ආ මාමේ කිව්වත් පුතේ කොහොමෙයි කියයි
    බැසිල පට්ට හොරා අමු මෝඩයා
    ගෝට මානසික විකුර්ති මිනිමරුව (සෝ වගේ ෆිල්ම් බලහල්ල ඔය වගේ උන් ඉන්නව)
    ඔකුං ඇමරිකාවේ කඩවල් වල ෂෙඩ් වල වැඩකර කර හිටපු උන්
    මරා රජ උනාම ගොඩ ගියා
    පොන්න සිංහලු ගොනාට ඇන්දුව (බැසිල - ප්‍රොජෙක්ට් විත් කොමිස් etc.., ජොබ්, ගෝට - බොරු දේශප්‍රේමී සිංහල බෞද්ධ මේනියාව etc..)

    සිරාගේත් එහෙමයි
    සහෝල අරුගේ වගේ
    සිරා රජ උනා උන් ගොඩ ගියා

    All Sinhalese equally same.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ මීහරකෝ පාසල් වලට දෙනවා කිව්ව ටැබ්.... අකිලයා පුකේ ගහගත්තද ඒවා