ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිහට සුදුසුකම් තියනවා නම් ප්‍රශ්නයක් නැහැ.

    8 පාස් එකා ශ්‍රීලන්කන් එකේ සබාපති උනේ..
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මිනිහට සුදුසුකම් තියනවා නම් ප්‍රශ්නයක් නැහැ.

    8 පාස් එකා ශ්‍රීලන්කන් එකේ සබාපති උනේ..

    සාක්ශි සහිතව ඔන්න දාල තියනවා 2013 වාර්ශික වාර්තාවත් එක්ක :yes:දැන් කියයි එකත් බොරු කියලා ලොල්ලෝ සෙට් එක
    :lol::lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    සභාපති කමක් දෙන්න නම් ඉතින් සා.පෙ fail වෙන්න ඕනා නැත්නම් බැහැ
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පැටියා;17779025 said:
    පවුල් පාලනයේ ඇරඹුම :(

    can't recommend for putting a relation, but he is well qualified and experienced. may be its to clearout corruption in SLT.
     
    "කවුරු කරත් මේවා හොඳ වැඩ" කිව්වා වගේම "කවුරු කරත් මේවා හොඳ නැති වැඩ" කියන්නත් පුරුදු වෙමු නේද?
    සුදුසුකම් තිබුනත් පත්කරන්නා / පත්වෙන්නා අතර පවුල් සම්බන්ද තිබීම හොඳ නෑ. මේකෙන් වරදක් නොවුනත් වැරදි නිදසුනක් රටට ගියේ
     
    Nov 27, 2009
    2,139
    107

    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    A/L වත් පාස් නැති පොරක් ශ්‍රීලන්කන් එකේ සභාපති වෙලා හිටිය වගේ ලාවට මතකයක් තියනවා :rolleyes:

    කොහොම උනත් පවුල් පිටින් බහින එක නම් හොඳ දෙයක් නෙවෙයි :no:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    "කවුරු කරත් මේවා හොඳ වැඩ" කිව්වා වගේම "කවුරු කරත් මේවා හොඳ නැති වැඩ" කියන්නත් පුරුදු වෙමු නේද?
    සුදුසුකම් තිබුනත් පත්කරන්නා / පත්වෙන්නා අතර පවුල් සම්බන්ද තිබීම හොඳ නෑ. මේකෙන් වරදක් නොවුනත් වැරදි නිදසුනක් රටට ගියේ
    100% Agreed...
     
    sarapiya

    Member
    Jan 22, 2015
    14
    3
    0
    මේ වේසි විකිපීඩියා පිටුවක් එඩිට් ගොන් ආතල් දෙන්නේ.