මිනිහට සුදුසුකම් තියනවා නම් ප්රශ්නයක් නැහැ.
8 පාස් එකා ශ්රීලන්කන් එකේ සබාපති උනේ..
දැන් කියයි එකත් බොරු කියලා ලොල්ලෝ සෙට් එක 

සභාපති කමක් දෙන්න නම් ඉතින් සා.පෙ fail වෙන්න ඕනා නැත්නම් බැහැ

පැටියා;17779025 said:පවුල් පාලනයේ ඇරඹුම![]()
"කවුරු කරත් මේවා හොඳ වැඩ" කිව්වා වගේම "කවුරු කරත් මේවා හොඳ නැති වැඩ" කියන්නත් පුරුදු වෙමු නේද?
සුදුසුකම් තිබුනත් පත්කරන්නා / පත්වෙන්නා අතර පවුල් සම්බන්ද තිබීම හොඳ නෑ. මේකෙන් වරදක් නොවුනත් වැරදි නිදසුනක් රටට ගියේ

100% Agreed..."කවුරු කරත් මේවා හොඳ වැඩ" කිව්වා වගේම "කවුරු කරත් මේවා හොඳ නැති වැඩ" කියන්නත් පුරුදු වෙමු නේද?
සුදුසුකම් තිබුනත් පත්කරන්නා / පත්වෙන්නා අතර පවුල් සම්බන්ද තිබීම හොඳ නෑ. මේකෙන් වරදක් නොවුනත් වැරදි නිදසුනක් රටට ගියේ