ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම්

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපේ ගොට්ටෝ ටික මාව බේරයි .

    Maitre1.jpg
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "කවුරු කරත් මේවා හොඳ වැඩ" කිව්වා වගේම "කවුරු කරත් මේවා හොඳ නැති වැඩ" කියන්නත් පුරුදු වෙමු නේද?
    සුදුසුකම් තිබුනත් පත්කරන්නා / පත්වෙන්නා අතර පවුල් සම්බන්ද තිබීම හොඳ නෑ. මේකෙන් වරදක් නොවුනත් වැරදි නිදසුනක් රටට ගියේ

    :yes::yes::yes:
     

    sarapiya

    Member
    Jan 22, 2015
    14
    3
    0
    Kumarasinghe Sirisena was the CEO/General Manager of the State Timber Corporation from 2006 to December, last year. He was sacked from the government job soon after Sirisena announced his candidature for the presidential election.

    Sirisena holds Bachelor of Science (Public Administration Management) and B.Sc (Management) degrees from the University of Sri Jayawardenapura. He also holds a Post Graduate Diploma in Accountancy and Financial Management from the same university.

    Source: asianmirror.lk

    එක රජයේ ආයතනයක CEO වෙලා ඉඳලා පලි ගැනීමේ චේතනාවෙන් අස් කරපු එකෙක්ව තව රජයේ ආයතනයක CEO කලාට ප්‍රශ්නයක් නැහැනේ. මහින්දගේ ගොට්ටෝ ඒවා කියන්නේ නෑ.
     
    • Like
    Reactions: ruwantheekshana

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    "කවුරු කරත් මේවා හොඳ වැඩ" කිව්වා වගේම "කවුරු කරත් මේවා හොඳ නැති වැඩ" කියන්නත් පුරුදු වෙමු නේද?
    සුදුසුකම් තිබුනත් පත්කරන්නා / පත්වෙන්නා අතර පවුල් සම්බන්ද තිබීම හොඳ නෑ. මේකෙන් වරදක් නොවුනත් වැරදි නිදසුනක් රටට ගියේ


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    ෆ්‍රී වයිෆයි නැතත් කමක් නෑ (අපි ගමෙහ්)
    ටෙලිකොම් සොන්නබ්‍රෑන්ඩ් පැකේජ් වල ඩේට අවම වශයෙන් දෙගුණයක් වත් ඇතුළුව නයිට් ටයිම් 3 ගුණයක් වත් ඕනා
     

    waligamaya

    Well-known member
  • සුදුසු කම් තියනව නම් කමක්නැ. නමුත් හිතවතුන් පලනයෙන් ඇත්ව තබන තරමට හොදයි:yes::yes:
    මෙය විතරමද හිටපු එකම සුදුස්ස. මිට වඩා තක්ශනික පැත්තර බර එකෙනෙක් පත්කලා නම් හොදයි:rolleyes::rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    IT පැත්තෙන් Bsc එකක් තියෙන, Business මාස්ටර් degree එකක් තියෙන කෙනෙක්ව පත් කරානම් තමයි ගොඩක් හොද එතකොට මිනිහට තේරෙනවා ගොඩක් වෙලාවට තාක්ෂණය ගැන එහෙම.