ජනපති හදිසියේ රටින් පිටවෙයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනපති හදිසියේ රටින් පිටවෙයි

    ජෝතිර්වේදීන්ගේ උපදෙස් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයා අද අළුයම 2 ට පමණ දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

    sira_raja.jpg

    මෙම සංචාරය සදහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු 20 දෙනෙකු පමණ සහභාගීවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    • Like
    Reactions: Radical78

    SpyBlaster

    Member
    Apr 17, 2008
    775
    30
    0
    ජෝතිර්වේදීන්ගේ උපදෙස් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයා අද අළුයම 2 ට පමණ දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

    sira_raja.jpg

    මෙම සංචාරය සදහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු 20 දෙනෙකු පමණ සහභාගීවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
    mona boruda ban... madam ada ude ara bana programme ekakath hitiye ... hologram ekakda e ethakota ? hikiz... lanu kanawa hoo gala
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    මොන මල ඉලවුවක් වුනත් අපි ඉතින් මෙහෙ ඉන්න එපාය... රටේ නායකයා අපලයි කියල රටෙන් යන එක හරිද මන්ද.. :oo:
     
    Jack Ripper

    Member
    Mar 18, 2010
    447
    51
    0
    47
    Underground
    ජෝතිර්වේදීන්ගේ උපදෙස් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයා අද අළුයම 2 ට පමණ දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

    sira_raja.jpg

    මෙම සංචාරය සදහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු 20 දෙනෙකු පමණ සහභාගීවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    ANE YAKO BORU KIYANDA EPA, EHENUM ADA SHIRANTHI RAJAPAKSHA ARALIYAGAHA MANDIRE BANATA HITIYE
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    හු හූ මොකොද බොල බොරු කියන්නෙ.අද live ටිවි එකෙ හිටියා උබ දෑක්කෙ නෑද්ද.නිකන් බොරු ලියන්න එපා බන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    Mahinda-Rajapaksa-60-60(2).jpg
    President Mahinda Rajapaksa left the country early this morning to the United States on a private visit, Presidents spokesperson and Director General of President’s Media Bandula Jayasekara said. (DS)
     
    Pharaoh

    Active member
  • Dec 21, 2010
    136
    38
    28
    මහින්දත් හරිම මිත්‍ය දෘෂ්ඨිකයෙක්. රට ගිහිල්ලා කොහෙද අපල දුරු වෙන්නේ.
    අපල කියන්නේ පෙර පව්.මේවා අඩු කර ගන්න පුලුවන් ධාර්මික වෙලා.
    මහින්ද භවතු ධම්මිකා

    ආරංචියක් තියෙනවා බැසිල්ගේ ලොකු දුව කසාද බඳිනව කියලා.ඒකට තමයි ඔය ගියේ. ඇයි යකෝ මුන් ලංකාවට ඇවිල්ලා බැන්දානම් අහවරයිනේ.