ජනපති හදිසියේ රටින් පිටවෙයි
ජෝතිර්වේදීන්ගේ උපදෙස් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයා අද අළුයම 2 ට පමණ දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.
මෙම සංචාරය සදහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු 20 දෙනෙකු පමණ සහභාගීවී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

hehe 