ජනපති_මෛත්‍රී_මට_මෙතෙක්_හමු වූ නිහතමානීම
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට මෙතෙක් හමු වූ නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයා බව පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදු පළමුවන ෆ්‍රැන්සිස් පාප්තුමන් පවසා තිබේ.
අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් මේ බව හෙළි කර සිටියේ පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්තුති කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකදීය.
තවදුරටත් අදහස් පල කරමින් කාදිනල්තුමන් කියා සිටියේ පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවය.