ජනපති_මෛත‍්‍රී_මට_මෙතෙක්_හමු වූ නිහතමානී&#3512

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනපති_මෛත‍්‍රී_මට_මෙතෙක්_හමු වූ නිහතමානී&#3512

    ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට මෙතෙක් හමු වූ නිහතමානී චාම් ගතිගුණ ඇති සරල ජීවිතයක්‌ ගත කරන රාජ්‍ය නායකයා බව පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදු පළමුවන ෆ‍්‍රැන්සිස් පාප්තුමන් පවසා තිබේ.

    අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් මේ බව හෙළි කර සිටියේ පාප් වහන්සේ පිළිගැනීම සඳහා පැවැති උත්සව කටයුතුවලට වෙහෙස මහන්සි වී රාජකාරි කළ නිලධාරීන්ට ස්‌තුති කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති උත්සවයකදීය.

    තවදුරටත් අදහස් පල කරමින් කාදිනල්තුමන් කියා සිටියේ පාප්වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් බෙහෙවින් සතුටු වූ බව ද තමන් සමඟ පැවසූ බවය.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0

    :yes:
    මෙ වෙනස තමයි ඉල්ලුවේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය ඉන්නෙ ෆුල් ස්වාධීන සෙට් එක..සිරාට පුක දුන්න ගූ කුක්කො මුන්...
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    සහරාන් පුකෙන් හිනාවෙනවා ඇති.... කැමති නම් පාප් කියල දාගනිල්ලා.... :lol::lol: