hoda hoda minissu kalinma merila giyaa kale sindu ehama thawamath gelapenawa..

මට මොන හේතුව තිබ්බත් ජෙප්පොන්ටයි අලින්ටයි කතිරයක් ගහන්න හිතෙන්නේම නැත්තේ මේ රටේ පිනට පහල උන අසහාය චරිත කීයක්නම් උන් මරලා දැම්මද කියලා හිතෙද්දී. මමත් ගොඩක් ප්‍රේමකීර්ති ගැන අහල තියෙනවා. එවායින් ගොඩක් ප්‍රවීන ගයකයන් සමග වෙච්ච සුණ්දර සිදුවීම්. වෙලාවක නූලක් දාන්නම්. ප්‍රේමා කියන්නේ සරල සුන්දර මැක්සම ක්‍රීඒටිවු මහත්මයෙක්. එවගේ පොරක් ඇසැසිනේට් කරලා උන් මොනව බලාපොරොත්තු උනාද? රටේ කරුමෙමට මොන හේතුව තිබ්බත් ජෙප්පොන්ටයි අලින්ටයි කතිරයක් ගහන්න හිතෙන්නේම නැත්තේ මේ රටේ පිනට පහල උන අසහාය චරිත කීයක්නම් උන් මරලා දැම්මද කියලා හිතෙද්දී.

