ජනප්‍රිය_පාසල්_කැලේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ජනප්‍රිය_පාසල්_කැලේ

    ලංකාවේ සියලුම ජනප්‍රිය පාසල් අභිභවමින් ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් හපනුන්ගේ නම් .....



    43011289_1780904315291567_5548590888751464448_n.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    නම් කියවන්න හරි අමාරුයි. අහුබුදු තමා සුවර් එකට :rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    අවුලක් නෑ ඔය ඔක්කොමල්ලා 6 වසරට ජනප්‍රිය පාසල් වලට යනවනේ :P

    කටුකරෝලගම ඉස්කෝලේ නැති නිසා රිදිලා..:lol::P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ජනප්‍රිය කියලා කියාගන්න ඒවගේ ශිෂ්‍යත්ව එග්සෑම් නෑ බන්... උබ ඒකවත් දන්නේ නැද්ද?
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ජනප්‍රිය ඉස්කෝල වල ශිෂ්‍යත්ව කරන්න දෙන්නේ නැ බන් මම ගිය කාලෙත් මමත් කරේ නැහැ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ සියලුම ජනප්‍රිය පාසල් අභිභවමින් ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් හපනුන්ගේ නම් .....



    43011289_1780904315291567_5548590888751464448_n.jpg

    ඔය තියෙන්නෙ ජනප්‍රිය පාසල් තමයි මම දැන්න හැටියට. :rolleyes:
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    පහ වසර ශිෂ්‍යත්වේ මූලික අරමුණ ළමයෙක් ට ජනප්‍රිය පාසලකට ඇතුළු වීමට අවස්ථාව ලබා දීමයි. මාස් පතා ශිෂ්‍යත්වයක් විදියට අධ්‍යාපන කටයුතු වලට මුදලක් ලබා දීමයි.
    ඉතින් ජනප්‍රිය පාසල් වල ඉන්න ළමයින් ට පලවෙනි කාරණය කොහොමවත් අදාළ නෑ.
    දෙවෙනි කාරණයත් ඒ තරම්ම අදාළ නෑ. මොකද ජනප්‍රිය පාසල් වලට 1 වසරේදීම ළමයෙක් ව ඇතුළු කරන්නේ බොහෝදුරට යමක් කමක් තියෙන කරන්න පුළුවන් පවුල් වල අයනේ.
    ඒ නිසා මම හිතන විදියට එයාල 5වසර ශිෂ්‍යත්වය එච්චරම තකන්නේ නෑ.:yes:

    ප. ලි.
    ඒ උනත් ශිෂ්‍යත්වය නිසා ගමේ ඉස්කෝල වල ඉදලා ජනප්‍රිය පාසල්වලට බුද්ධි ගලනයක් නම් වෙනවා. ඒ නිසා සාපේක්ෂව සා පෙළ, උ පෙළ වලදී ජනප්‍රිය පාසල් වල ප්‍රතිපල ඉහල යන්න පුළුවන්.
     
    Last edited: