ජනබලයට වස කිරි පැකට් දීපු උන්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    කස්සිප්පු වලට උඩින් කිරි බිව්වම කොහොමත් බද යනවා ඇති
    සමහරවිට කිරි පැකට් හොදට තියෙන්නත් ඇති
    ජොනි හිරේ නිසා මේ පාර කසිප්පු තමයි දීල තියෙන්නේ

    අනික අම්මා අප්පාගේ සොහොන්න හදන්නත් ආණ්ඩුව සල්ලි හොරා කාපු එවුන්න් මිනිස්සුන්ට හොද කිරීම දෙයි
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කස්සිප්පු වලට උඩින් කිරි බිව්වම කොහොමත් බද යනවා ඇති
    සමහරවිට කිරි පැකට් හොදට තියෙන්නත් ඇති
    ජොනි හිරේ නිසා මේ පාර කසිප්පු තමයි දීල තියෙන්නේ

    අනික අම්මා අප්පාගේ සොහොන්න හදන්නත් ආණ්ඩුව සල්ලි හොරා කාපු එවුන්න් මිනිස්සුන්ට හොද කිරීම දෙයි

    කියලා වැඩක් නැ ඕකුන් කසියා තාම ගහලා තියෙන්නේ .ගොන් බයියෝ
    හොරා කෑවට සල්ලි නැ .

    ඔන්න මේ අන්ඩුවනම් ගෙදරින් අරන් ආපු සල්ලි වලින් තාම මේ දවස් වල පට්ට add තොයක් දාන්නේ .
    අනන් ආණ්ඩු

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113
    cDc7WYJ.jpg

    :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,662
    113
    :lol:

    ගෝටා ගේ බඩ යන කිරි පැකට් මෙහෙයුම
    --------------------
    මේ අතර චීනයේ සහය ලබන ගෝටා, මිලින්ද මොරගොඩ, රොහාන් සමරජීව හා වික්ටර් අයිවන් අතර පැවැති සාකච්චාවකදී රොහාන් සමරජීව යෝජනා කළේ "සර් අපි ප්‍රකාශයක් දාන්න ඕන ජනබල මෙහෙයුමට සහභාගිවෙන්න කියලා. බැසිලුත් නැති එකේ අපි ඒ වාසිය ගන්න ඕන" යි කියාය. එවිට ගෝටා කිවේ "මට වේදිකාවට එන්න, ජනාධිපති අපේක්ෂකයා ගැන මොකවත් කියන්න තහනම් කරලානේ තියෙන්නේ." යි කියාය. කෙසේ වෙතත් අවසානයේ ජනබල උද්ඝෝෂණයට සහභාගිවන ලෙස ඉල්ලා ගෝටා නිවේදනයක් නිකුත්කළේය. ජනබලය උද්ඝෝෂණයට සහභාගි වූ ගෝටා කොටුව බෝධිරාජ විහාරයෙන් පා ගමන නිමාකොට ආපසු ගියේය.

    ඔවුන් ගේ කලබලයට හේතු වී තිබුනේ නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප යේ ඊලඟ නායකයා කිරීමට‍ ජනාධිපති සිරිසේන හා මහින්ද එකඟත්වයකට එළඹ තිබීමත්, ඒ වෙනුවෙන් රුසියානු රාජ්‍ය අනුග්‍රහය අනියමින් ලබන රුසියානු මාෆියාවක් රටතුල සක්‍රීය මෙහෙයුමක් ආරම්භ කර තිබීමත්ය. ජනබලය උද්ඝෝෂනයේ දී ක්‍රියාත්මක වූවේ රුසියානු මාෆියාවේ විකල්ප ටෙලිවිෂන් නාලිකාවයි.

    නාමල් පුම්බන මෙහෙයුම ගැන ගෝටාට සහාය දක්වන හමුදාවේ පිරිස් සිටියේ දැඩි කෝපයෙනි. ඔවුන් තමන් වසර 30 ක් පුරා පැවැති ගරිල්ලා යුද්දයේ භාවිතා කළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රහසිගතව සැලසුම් කළහ. False Flag Operation නම් මේ මෙහෙයුම් ක්‍රමය නම් ගරිල්ලාවරුන් සේ ඔවුන්ගේ බල ප්‍රදේශවලට ගොස් ව්‍යාජ මතවාද ව්‍යාජ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් ගරිල්ලාවරුන්ට ලැබෙන මහජන සහාය බිඳලීම ය.

    බඩ යන රසායනිකයක් යෙදූ කිරි පැකට් නාමල්ගේ පිරිස් වෙත බෙදුවේ ඒ් අනුව ය. ඔවුන් ඒ් සඳහා කණ්ඩායම් දෙකක් යොදා ගත්හ. කිරිපැකට් වලට විෂ රසායන යෙදීම හමුදාවේ ගෝඨාගේ පිරිස සිදුකළ අතර ඒ්වා ජන බලයට ගෙන්වන අසරණයන් අතර බෙදීමට ශ්‍රීලනිපයේම ගෝඨාට සහාය දක්වන දේශපාලන පිරිස් යොදා ගත්තේ ය.බෙදන උන් තමන් බෙදන්නේ විෂ යෙදූ කිරි පැකට් බව නොදැන බෙදූහ. තමන්ට කිරි බෙදන්නේ තමන්ම හොඳින් දන්නා රාජපක්ෂවාදී පිරිස් නිසා කිසිවෙක් කිරි පැකට් ගැන සැක කෙළේ ද නැත. අවසානයේ සිදුවූයේ සිය ගණන් රෝහල් ගත කිරීමට සිදුවීමත් දස දහස් ගණන් කොළඹ සිසාරා මළ පහ කිරීමත් ය. ගෝඨාගේ හමුදා පිරිස තමන් කිරි පැකට් 15000 කට බඩ යන විෂ යෙදූ බවගෝඨාට වාර්තා කළහ. ගෝඨා වැඩි වේලාවක් ජන බලයේ නොසිට රැස්වීමට හෝ සහභාගී නොවී කෙලින්ම ගෙදර ගියේ මේ නිසා ය.


    - https://www.facebook.com/lankaenews/posts/2043050832426738?comment_tracking={"tn":"O"}
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන් පිරිසකට විෂ සහිත කිරිපැකට් දී ඇතැයි තහවුරු වුණොත් ඒ අයට උපරිම දඬුවම් දෙන බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පැවැසීය.

    පොලිස්පති සහන මැදිරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවද පොලිස්පතිවරයා කීය.

    සිද්ධිය පිළිබඳව පොලිස්පති සහන මැදිරියට පැමිණිල්ල පලකර ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කොළඹ දිසාබාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පනාමල්දෙණිය යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව විමර්ශණ පවත්වයි.

    පොලීසියට ලැබී ඇති මෙම පැමිණිල්ලට අනුව සැකකටයුතු කිරිපැකට් බෙදාදී ඇතැයි පැවසෙන්නේ කොළඹ යූනියන් ප්‍රදේශයේදී යැයි කොළඹ දිසාභාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒකනායක මහතා පැවැසීය.

    මේ ප්‍රදේශයේ CCTV කැමරා පද්ධති නිරීක්ෂණය සදහා අද (09) විශේෂ පොලිස් කණ්ඩායමක් කටයුතු කරන බවට නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම සිද්ධියට මුහුණ දුන් අය මාධ්‍යට පල කල අදහස් පහතින් නරඹන්න



    http://gossiplankatoday.com/after-colombo-manifest/
     

    Kiri Hodi

    Banned
  • Jul 27, 2009
    163
    9
    18
    100ක් 200ක් වත් මැරෙන්න ඇති නේද..:shocked:




    ජෙප්පෝ වෙන්නත් පුළුවන්..:baffled:

    View attachment 73510
    ලංකාව දියුණු වෙයිද මිනිස් ජීවිතේක වටිනාකම දන්නැති උඹ වගේ වහල්ලු ඉන්නකං:no:
    P.S-

    කිරි වලට වස දැම්මා නම් ඒක වැරදියි. ගෙනාපු මිනිස්සු ටික අල්ලගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ:angry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබනෙ බන් වහල උක ඉරාගෙන ජනබලේට බැන බැන ඉදල මෙතන මද්යස්ත ටෝක් දෙනව ලොල් පව් බන් උබ..මොන ජීවිතද මේව..

    :lol::lol::lol:
    මට නම් මොන පක්ෂේවුනත් නුගත් බේබද්දෝ ටිකක් අල්ලන් කරන දේශපාලනය අදාලම නෑ.
    පුලුවන් නම් පෙන්නපන් මටත් බලාගන්න මම ජනබලයට බැනපු තැනක්.
    (ලයිට් ගස්වල නගින බේබද්දන්ට හිනාවුන තැනක්නෙවෙයි හොදේ:lol:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol:
    මට නම් මොන පක්ෂේවුනත් නුගත් බේබද්දෝ ටිකක් අල්ලන් කරන දේශපාලනය අදාලම නෑ.
    පුලුවන් නම් පෙන්නපන් මටත් බලාගන්න මම ජනබලයට බැනපු තැනක්.
    (ලයිට් ගස්වල නගින බේබද්දන්ට හිනාවුන තැනක්නෙවෙයි හොදේ:lol:)

    උබ කියන්නෙ ආපු ඔක්කොම බේබද්දො කියලද??? එල්ලෙන්ඩ වැලැක් නැතුව බිල ඉන්න උන්ගෙ එල්ලුනේ පාන්ඩුවට තිබ්බ වහල්කම නිසා නැතුව වෙන දේකට නෙමේ අනික මේ ටෝක් දෙන්නෙ නොබොන මිනිස්සු පව් ඉතින්..:lol::lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබ කියන්නෙ ආපු ඔක්කොම බේබද්දො කියලද??? එල්ලෙන්ඩ වැලැක් නැතුව බිල ඉන්න උන්ගෙ එල්ලුනේ පාන්ඩුවට තිබ්බ වහල්කම නිසා නැතුව වෙන දේකට නෙමේ අනික මේ ටෝක් දෙන්නෙ නොබොන මිනිස්සු පව් ඉතින්..:lol::lol::lol:



    cDc7WYJ.jpg
    [/QUOTE][/IMG]

    :lol::lol::lol:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ජනබලයට වස කිරි පැකට්... 09-10-2018 08:21 PM අප්පිරියයි බං උබේ ත්‍රෙඩ්

    අඩෝ උබත් tna එක දුන්නු කිරි පැකට් බීවද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ගනන් කරල බැලුවොත් ලයිට් කනුව උඩ දෙන්න ඇරෙන්ඩ අනිත් උන් 5 දෙනයිනෙ...ඒ කියන්නෙ ඒකාබද්දෙ උද්ගෝසනයට ආපු බේබද්දො ගාන 5යි ලයිට් කනුවෙ දෙන්න බීල නැ...හොදයිනෙ ඉතින්.. :):)

    පස්දෙනක් බීල ආව කියලයි උබල වගේ සිරිකොතේ ගල් කොල්ලො දගලන්නෙ ලැජ්ජා නැද්ද.. :lol::lol::lol::lol::lol::lol: පොන්නයගෙ පක ලොවන උබලනෙ බොලවු මේ කියවන්නෙ තූ විතරක්..