------>>>>>ජනබල ආතල්<<<-------

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :(:(:(
    ලන්කාවේ දේශපාලකයො කරන්නේ දුප්පත් නුගත් මිනිස්සු ඒ තත්ත්වයෙන්ම පවත්වා ගෙන ගිහින් ඒ නුගත් සහ දුප්පත්කමෙන් ප්‍රයෝජන ගන්න එක. මොනවාවුනහ් පව් මේ මිනිස්සු. මේ මිනිස්සුත් අපිත් එක්ක එකම රටක ජීවත්වෙන මිනිස්සු. :(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol::lol::lol::lol::lol:
    1a16AKn.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,321
    113
    pl_017.jpg


    - http:// l a n k a c n e w s .com/මෝඩ-යකාට-මහින්දගෙන්-යලිත/
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර


    පාලකයින් දේවත්වයෙන් පුදනා ජනතාවක් සිටිනා රටක කිසිදාක නිවහල් නිදහස් ස්වෛරි රටක්වත් දියුණු ජාතියක්වත් බිහි නොවේ...

    ඒ මහින්දගේ ද රනිල්ගේ ද අනුරගේ ද මොකාගේද කියන එක අදාලම නැත....
    ඔවුන් සියල්ලෝම වහල් වැඩවසම් ක‍්‍රමයට කැමති අයයි.... :(

    :yes::yes::love: