


ලන්කාවේ දේශපාලකයො කරන්නේ දුප්පත් නුගත් මිනිස්සු ඒ තත්ත්වයෙන්ම පවත්වා ගෙන ගිහින් ඒ නුගත් සහ දුප්පත්කමෙන් ප්රයෝජන ගන්න එක. මොනවාවුනහ් පව් මේ මිනිස්සු. මේ මිනිස්සුත් අපිත් එක්ක එකම රටක ජීවත්වෙන මිනිස්සු.





පාලකයින් දේවත්වයෙන් පුදනා ජනතාවක් සිටිනා රටක කිසිදාක නිවහල් නිදහස් ස්වෛරි රටක්වත් දියුණු ජාතියක්වත් බිහි නොවේ...
ඒ මහින්දගේ ද රනිල්ගේ ද අනුරගේ ද මොකාගේද කියන එක අදාලම නැත....
ඔවුන් සියල්ලෝම වහල් වැඩවසම් ක්රමයට කැමති අයයි....


