ජනරාල්ගේ දියණියෝ රට යති
සරත් ෆොන්සේකා මහතාගේ දියණියන් දෙදෙනා වන අප්සරා ෆොන්සේකා සහ අපර්ණා ෆොන්සේකා 2010.01.31 උදෑසන ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපෙළේ දී කිසිදු බාධාවකින් තොරව පිටත්ව ගොස් ඇති අතර ෆොන්සේකා මහතාගේ බෑණා වන දනුන තිලකරත්න මහතා මේ සමග ගොස් නැති බව ද අනාවරණ වී තිබේ.