කලු පූසා;11388872 said:තොපිල වගෙ බත් කන හරක්ට තෙරෙන්නෙ නැහැ උන්ට ඕනෙ ජෙනරාල්තුමාව එලියට ගන්න නෙමෙයි,, තව යුද්දයක් ඇති කරන්න.. අපිත් උන්ට ඕනෙ විදිහට නටමු






waradi widihata therum ganna epa machan,mama mahindata kade yanawa newei,but athata ahuwena thuwakkuwen wedi thiyana eka newei wade.dan wath mole pawichchi karala molen gahanna ona time eka.oka karanna giyot wenne 80's wala jvp seen wage tawa magulak wela nikan kollo kello godak marena eka.SF unat tikak mole pawichchi karala katata apu paliyata ka gahanne nathuwa kara nam ada me mukut na.Ikman kotai kiyanne meka tama.හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
කලු පූසා;11388872 said:තොපිල වගෙ බත් කන හරක්ට තෙරෙන්නෙ නැහැ උන්ට ඕනෙ ජෙනරාල්තුමාව එලියට ගන්න නෙමෙයි,, තව යුද්දයක් ඇති කරන්න.. අපිත් උන්ට ඕනෙ විදිහට නටමු







. යකෝ තොපිට ඡන්දයක් දිනන බැරි යුද්දේ කාලේ කොටියගේ අහවල් එක ලෙවකකා උන්ව බේර ගන්න නටපු නාඩගම් නිසා
. හමුදාවේ කොල්ලොන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා තොපි මේ රටින් තොලොන්චිවෙලා පලයවු.බලු රජාගේ පොන්සි විනිසුරුවො අද දුන්න තීන්දුව සහගහන අපරාධයක් උනාට ඕනම දෙයකට මූන දෙන්න අපේ ජෙනරල්ට කොන්ද පනතියෙනවා. හමුදාවේ කොල්ලො අවුරුදු 30 කාලකන්නි යුද්ධේ ඉවරකලේ තොපි වගේ බොරු පරචාර කරන නපුන්සකයගේ බොරුවලට රැවටිලා මේරට ලිබියාවක් කරන්න නෙමෙයි.යි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වී
ඇබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු,
කිලිනොච්චි සහ මුලතිව් කෑම්ප් දෙකේ හිටපු අපේ හමුදාවේ කොල්ලන්ව සමූලඝාතනය කලා උබලට මතකද ? එක කෑම්ප් එකක 700ක් විතර අනිත් කෑම්ප් එකේ 1000ක් විතර, මේ හැම දේම කලේ කව්ද, ඒ හැම ගේම් එකට සම්පූර්ණයෙන්ම අණ දුන්නේ කරුණා අම්මාන්, කොටි සංවිධානය ලංකාව තුල සමූල ඝාතනය කලේ කව්ද ? ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයයි, එයගේ සෙට් එකයි නේද.
දැන් එතකොට හිරෙට දාන්න ඕනා ජනරාල් සරත් ෆොන්සෙකා මහත්තයවද ? කරුණා අම්මාන්වද ?
ඇයි බං හැම තැඅනම මේ රට විහිළුව කර කර යන්නෙකරැනගෙ ප්රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???


