ජනරාල්ට මරණීය දණ්ඩනය

urbanlogo

Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    කලු පූසා;11388872 said:
    තොපිල වගෙ බත් කන හරක්ට තෙරෙන්නෙ නැහැ උන්ට ඕනෙ ජෙනරාල්තුමාව එලියට ගන්න නෙමෙයි,, තව යුද්දයක් ඇති කරන්න.. අපිත් උන්ට ඕනෙ විදිහට නටමු

    Finally....Someone who said something that makes sense...:yes::yes::yes::yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මහින්ද ලොක්කා, ඔබට අසුභ උපන් දිනයක් වේවා..!! තව තවත් මේ රටේ උන් ගොනාට අන්දවන්න ඔබ තුමාට ආයුෂ නොලැබේවා.... ඉක්මනින්ම නිවන් සුව අත් වේවා මෙය අපේ පැතුමය.. !!! මෙය අපේ පැතුමය!!
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
    waradi widihata therum ganna epa machan,mama mahindata kade yanawa newei,but athata ahuwena thuwakkuwen wedi thiyana eka newei wade.dan wath mole pawichchi karala molen gahanna ona time eka.oka karanna giyot wenne 80's wala jvp seen wage tawa magulak wela nikan kollo kello godak marena eka.SF unat tikak mole pawichchi karala katata apu paliyata ka gahanne nathuwa kara nam ada me mukut na.Ikman kotai kiyanne meka tama. :(
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    reputation_neg.gif
    ජනරාල්ට මරණීය දණ්ඩනය 11-18-2011 01:29 PM pala huththa

    moonata kiyapan yakooo.. gon aliya
     
    • Like
    Reactions: djnish

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    යකෝ කොටියගෙන් අමාරුවෙන් බේරගත්ත රට තවත් ඉරාකයක්,ලිබියාවක්‌ කරන්නද උබට ඕනේ...:angry::angry:
    අද වුන්දේ වැරදී තමා නමුත් එකට විසදුම රට අරාජික කරන එක නෙමෙයි.දේශපාලන්ය කියන්නේ කුණු ගොඩක් ඒ කුණු ගොඩට ෆොන්සේකා මහත්තයා ඇදලා දාපු එවුන්ට සාපවෙන්න ඕන.:growl::growl:
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    හෙට දින ජනරාල් සරත් ෆොන්සේකාට මරණීය දණ්ඩනය නියම කිරීමට තීරණය කර ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වීරයෝද, නිවටයෝද යන්න හෙට බල ගත හැකි වෙනු ඇත. අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.

    උඹ එදා ඉඳන් මේතන ත්‍රෙඩ් දාන්නේ බ්‍රෙන් වොශ් කරන්න බලාගෙන. තො වගේ මොල බාග එවුන් මෙතන නැහැ. ෆොන්සේකා හරි දෙයක් කරා නම් උඹ මේතන පු* ඉරාගෙන ත්‍රෙඩ් දන්න අවෂ්‍ය නැහැ.
    ජනතාව ඒ පැත්තට යයි.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    කලු පූසා;11388872 said:
    තොපිල වගෙ බත් කන හරක්ට තෙරෙන්නෙ නැහැ උන්ට ඕනෙ ජෙනරාල්තුමාව එලියට ගන්න නෙමෙයි,, තව යුද්දයක් ඇති කරන්න.. අපිත් උන්ට ඕනෙ විදිහට නටමු


    :angry::angry::angry::angry::angry::angry::angry:
     

    xfx465

    Member
    Sep 1, 2011
    149
    6
    0
    මුන් ට බනින්න වචන නෑ බන්. අහිංසක සත්තුන් ගේ නම් කියල බැන්නම ඒ සත්තුන්ට ත් අපහස වෙනවා. මොන කරන්න ද බන් !!සත්තුවත් කරන්නේ නැති වැඩ තමයි ලංකාවේ දැන් කරන්නේ.


    එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා! එස්.එෆ් ට ජය වේවා!
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ජෙනරල් ව අමාරුවෙ දාපු ජෙප්පො ටිකයි අලියො ටිකයි කොන්දක් නැතිනසා තාමත් අනුන්ගේ පහනෙන් එලිය ගන්න බලාගෙනද ඉන්නේ :rofl:. යකෝ තොපිට ඡන්දයක් දිනන බැරි යුද්දේ කාලේ කොටියගේ අහවල් එක ලෙවකකා උන්ව බේර ගන්න නටපු නාඩගම් නිසා :growl:. හමුදාවේ කොල්ලොන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා තොපි මේ රටින් තොලොන්චිවෙලා පලයවු.බලු රජාගේ පොන්සි විනිසුරුවො අද දුන්න තීන්දුව සහගහන අපරාධයක් උනාට ඕනම දෙයකට මූන දෙන්න අපේ ජෙනරල්ට කොන්ද පනතියෙනවා. හමුදාවේ කොල්ලො අවුරුදු 30 කාලකන්නි යුද්ධේ ඉවරකලේ තොපි වගේ බොරු පරචාර කරන නපුන්සකයගේ බොරුවලට රැවටිලා මේරට ලිබියාවක් කරන්න නෙමෙයි.
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    යි.මෙහි නිර්මතෘන් වන ෆෙඩෙරිකා ජෑන්ස් සහ ලාල් වික්‍රමතුංග රටින් පලා ගොස් ඇති අතර විනිසුරුවරුයද හෙට තීරනයෙන් පසු රටින් පලා යෑමට නියමිත බව වාර්ථාවේ.අපේ හමුදාවේ කොල්ලො සැබෑ වී

    ලාල් වික්‍රමතුංග මැරුන කියලවත් දන් නැන්ද ගොන් නාම්බො
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ජෙනරාල්ට මේ වැඩේ කලේ ජනතා විමුක්ති පෙරමුන කියන මේ රටේ විනාශකාරී හොර කණ්ඩායම.මේ කාලකන්නින්ගේ කීමට අහුවෙලා අමාරුවේ වැටුන. ඔය කාලකන්නින්ට හොදක් වෙන්න එපා.ඔකුන්ගේ පක්ෂේ දෙකට නෙමේ 8 කැඩිය
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු,

    කිලිනොච්චි සහ මුලතිව් කෑම්ප් දෙකේ හිටපු අපේ හමුදාවේ කොල්ලන්ව සමූලඝාතනය කලා උබලට මතකද ? එක කෑම්ප් එකක 700ක් විතර අනිත් කෑම්ප් එකේ 1000ක් විතර, මේ හැම දේම කලේ කව්ද, ඒ හැම ගේම් එකට සම්පූර්ණයෙන්ම අණ දුන්නේ කරුණා අම්මාන්, කොටි සංවිධානය ලංකාව තුල සමූල ඝාතනය කලේ කව්ද ? ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයයි, එයගේ සෙට් එකයි නේද.

    දැන් එතකොට හිරෙට දාන්න ඕනා ජනරාල් සරත් ෆොන්සෙකා මහත්තයවද ? කරුණා අම්මාන්වද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු,

    කිලිනොච්චි සහ මුලතිව් කෑම්ප් දෙකේ හිටපු අපේ හමුදාවේ කොල්ලන්ව සමූලඝාතනය කලා උබලට මතකද ? එක කෑම්ප් එකක 700ක් විතර අනිත් කෑම්ප් එකේ 1000ක් විතර, මේ හැම දේම කලේ කව්ද, ඒ හැම ගේම් එකට සම්පූර්ණයෙන්ම අණ දුන්නේ කරුණා අම්මාන්, කොටි සංවිධානය ලංකාව තුල සමූල ඝාතනය කලේ කව්ද ? ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයයි, එයගේ සෙට් එකයි නේද.

    දැන් එතකොට හිරෙට දාන්න ඕනා ජනරාල් සරත් ෆොන්සෙකා මහත්තයවද ? කරුණා අම්මාන්වද ?

    කරැනගෙ ප්‍රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
    අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    කරැනගෙ ප්‍රස්නෙදි මම හැමතැනව අහල තියෙනව ඒත් කිසිම උත්තරයක් කාටවත් නැ,අයෙත් අහන්නෙ ඒක.කරැන කොටින්ගෙන් කැඩුනෙ රනිල් අගමැති කමේ ඉද්දි ,කරැනව කොළඔ ගෙනාවෙ unp පාර්ලිමේන්තු මන්තිකෙනෙක්, රනිල්ගෙ අනුදැනුම පිට,හංගල තියාගත්තෙත් රනිල්. එහෙනමි ඇයි රනිල් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තියලා බෝගමිබරදි කරපුවට එල්ලුවෙ නැත්තෙ ???????????????????????????????
    අන්න ඒ හේතුවටම තමයි මේ ආණ්ඩුවත් කරැනව තියගෙන ඉන්නෙ පුලුවන්නමි උත්තරයක් දෙන්ඩකො???
    ඇයි බං හැම තැඅනම මේ රට විහිළුව කර කර යන්නෙ

    රනිල් කරුණාව ගෙනත් හංගලා තියාලා සංදානෙන් චන්දෙ ඉල්ලපන් කියලා මහින්දට බාර දුන්නා .

    ඒකද උනේ :lol::lol::lol: