ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
එක අතකට හොඳයි මොකද අපේ රටේ උන්ගෙ හැටියට කොල්ලටයි බල්ලටයි හැමෝටම ඉන්ටනෙට් හම්බුනාම කිසි පාලනයක් නෑ. පේනවනෙ අද ඉන්ටනෙට් එකේ දකින එව්වා.

internet eke gana vadi unama venne posath un internet enava duppath unta internet enna ba. me vaden venne duppath unta internet enna bari vena ekai
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක අතකට හොඳයි මොකද අපේ රටේ උන්ගෙ හැටියට කොල්ලටයි බල්ලටයි හැමෝටම ඉන්ටනෙට් හම්බුනාම කිසි පාලනයක් නෑ. පේනවනෙ අද ඉන්ටනෙට් එකේ දකින එව්වා.

    මෙහෙම උනුත් ලංකාවේ ඉන්නවා එහෙනම්.. පුදුමයක් නෑ... ලක්ෂ 62ක් හරක් අතරේ Free WiFi ගන්න චන්දෙ දුන්න උනුත් හිටියනේ...පවු ඒ හිටන් ල සෙට් එක...
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    12274423_171714963177966_918400778586434717_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දන්න එකෙක් කියපන් සෝමාලියාවට යන්න තියෙන්න ඕනේ අධ්‍යයාපනික සුදුසු කම් මොනාද කියලා ඉක්මනට මෙහෙන් චුත වෙන්න. :baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    දන්න එකෙක් කියපන් සෝමාලියාවට යන්න තියෙන්න ඕනේ අධ්‍යයාපනික සුදුසු කම් මොනාද කියලා ඉක්මනට මෙහෙන් චුත වෙන්න. :baffled:

    ariya neda puthe nawalama....... dan saneepada. :P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එක අතකට හොඳයි මොකද අපේ රටේ උන්ගෙ හැටියට කොල්ලටයි බල්ලටයි හැමෝටම ඉන්ටනෙට් හම්බුනාම කිසි පාලනයක් නෑ. පේනවනෙ අද ඉන්ටනෙට් එකේ දකින එව්වා.

    ඒක නම් ඇත්ත. රුපියල් 20,50, 100 pre paid card ඔක්කොම cancel කරලා දාන්න ඕනේ. ඉගෙන ගන්න උන්ට අධ්‍යයාපනික ප්‍රගතිය බලලා පැකේජ් එකක් හඳුන්වා දෙන්න ඕනේ. ඔය ප්‍රී පේඩ් ඉන්ටර්නෙට් කාර්ඩ් නිසා තමයි කොල්ලයි බල්ලයි හැම එකාම දැන් ඉන්ටර්නෙට් ඇබ්යූස් කරන්නේ.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සනීපයි මචං.. :(:(:(:(

    එකම දුක පර්මිට් කැන්සල් කරපු එක විතරයි. අනික්වනම් අවුලක් නෑ වැඩිය. :baffled::baffled::(:(:(

    okane ban kewe api. tiyena eka kagena hitiya nam iwarai. dan wediyen kanna gihilla tibuna tikath ne.... ane suke nannane.......

    apita awlak ne. hebei aye melo yakekuta goda emak nam ne :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    okane ban kewe api. tiyena eka kagena hitiya nam iwarai. dan wediyen kanna gihilla tibuna tikath ne.... ane suke nannane.......

    apita awlak ne. hebei aye melo yakekuta goda emak nam ne :baffled::baffled:

    කතා කරලා වැඩක් නෑ බං :( 2017 වෙද්දි මේ ආණ්ඩුව කොහොමත් පෙරලෙනවා මේ යන විදිහට. දුම් සහතිකෙයි , ආදායම් බලපත්‍රේයි, ඉන්ශුරන්ස් එකයි ගෙවලා ඒකත් අවුරුදු 3 කට වැඩි වාහනයක් පාරට දාන්නම 75 ක් 80 ක් යනවා. මුන්ගේ අම්මලට කුණු හරුප තමයි මතක් වෙන්නේ :growl::angry:.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඉන්ටෙර්නෙට් traffic එක වැඩී බන් එකයි ඔය ගාන වැඩි කරලා users ගාන අඩු කරන්න යන්නේ. පාරේ වාහන අඩු කරන්න යන method එක ....කොහොමද රවියගේ ටිකිරි මොලේ........ ලොලේ ලොල් .
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඉන්ටෙර්නෙට් traffic එක වැඩී බන් එකයි ඔය ගාන වැඩි කරලා users ගාන අඩු කරන්න යන්නේ....කොහොමද රවියගේ ටිකිරි මොලේ........ ලොලේ ලොල් .

    මුන් නම් මහ රට හරක් ටිකක්.

    මාර්ග තදබදේට වෙන රටවල මාර්ග පලල් කරලා වැඩියෙන් හදනවා ඒකට අපේ හරක් තවත් ටැක්ස් වැඩි කරලා, ආදායම් බල පත්‍රෙටයි, එමිශන් ටෙස්ට් එකටයි වැඩි කරනවා.
    කොළඹ මාර්ග තද බදේ අඩු කරන්න ටැක්ස් එකක් ගහන්න යනවා.

    ඉන්ටනෙට් ට්‍රැ‍ෆික් වැඩි එකට තව සේවාව පුලුල් කරන්නේ නැතිව ගාණ වැඩි කරනවා.

    තාක්ෂණය දියුණු වෙද්දි ආපස්සට යන එකම රට ලංකාවද කොහෙද බං. කෝ අර නිකන් ඉන්ටර්නෙට් දෙනවා කිව්ව ගූගල් ප්‍රෝක්ට් එක.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මුන් නම් මහ රට හරක් ටිකක්.

    මාර්ග තදබදේට වෙන රටවල මාර්ග පලල් කරලා වැඩියෙන් හදනවා ඒකට අපේ හරක් තවත් ටැක්ස් වැඩි කරලා, ආදායම් බල පත්‍රෙටයි, එමිශන් ටෙස්ට් එකටයි වැඩි කරනවා.
    කොළඹ මාර්ග තද බදේ අඩු කරන්න ටැක්ස් එකක් ගහන්න යනවා.

    ඉන්ටනෙට් ට්‍රැ‍ෆික් වැඩි එකට තව සේවාව පුලුල් කරන්නේ නැතිව ගාණ වැඩි කරනවා.

    තාක්ෂණය දියුණු වෙද්දි ආපස්සට යන එකම රට ලංකාවද කොහෙද බං. කෝ අර නිකන් ඉන්ටර්නෙට් දෙනවා කිව්ව ගූගල් ප්‍රෝක්ට් එක.

    අඩෝ මන් joke එකට කිව්වේ ඉන්ටෙර්නෙට් traffic කතාව ....මුන්ට වැඩක් තියෙනවද ඉන්ටෙර්නෙට් traffic වලින්
    තාක්ෂනෙට අත දෙනවා කියපු එවුන්ගේ වැඩ තමා මේ .
     
    pulasthikur

    Active member
  • Oct 19, 2013
    325
    103
    43
    ඒක නම් ඇත්ත. රුපියල් 20,50, 100 pre paid card ඔක්කොම cancel කරලා දාන්න ඕනේ. ඉගෙන ගන්න උන්ට අධ්‍යයාපනික ප්‍රගතිය බලලා පැකේජ් එකක් හඳුන්වා දෙන්න ඕනේ. ඔය ප්‍රී පේඩ් ඉන්ටර්නෙට් කාර්ඩ් නිසා තමයි කොල්ලයි බල්ලයි හැම එකාම දැන් ඉන්ටර්නෙට් ඇබ්යූස් කරන්නේ. TOTALLY AGREED.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මුන් නම් මහ රට හරක් ටිකක්.

    මාර්ග තදබදේට වෙන රටවල මාර්ග පලල් කරලා වැඩියෙන් හදනවා ඒකට අපේ හරක් තවත් ටැක්ස් වැඩි කරලා, ආදායම් බල පත්‍රෙටයි, එමිශන් ටෙස්ට් එකටයි වැඩි කරනවා.
    කොළඹ මාර්ග තද බදේ අඩු කරන්න ටැක්ස් එකක් ගහන්න යනවා.

    ඉන්ටනෙට් ට්‍රැ‍ෆික් වැඩි එකට තව සේවාව පුලුල් කරන්නේ නැතිව ගාණ වැඩි කරනවා.

    තාක්ෂණය දියුණු වෙද්දි ආපස්සට යන එකම රට ලංකාවද කොහෙද බං. කෝ අර නිකන් ඉන්ටර්නෙට් දෙනවා කිව්ව ගූගල් ප්‍රෝක්ට් එක.

    onna balapan rajya depala tikath hemita privatize koranawa ... 2002 sathosa ta kala hariya wenawa lagadima
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    onna balapan rajya depala tikath hemita privatize koranawa ... 2002 sathosa ta kala hariya wenawa lagadima

    පාඩු ලබන එව්වා privatize කරන එකට මම නම් විරුද්ද නෑ බං. මොකද රාජයය ආයතන වල ගොඩක් ඉන්නේ නිකන් ඉඳලා පඩි ගන්න අම්බරුවෝ. තමුන්ගේ වැ‍ටුපට සරිලන්න සේවයක් දෙන මිනිස්සු ඉතාම සීමිතයි. අනික රාජ්‍යය ආයතනයකට වැඩක් කරගන්න ගියාම බලපන් රස්තියාදු වෙන්න ඕනේ තරම. සරළ උදාහරණය වැඩිය ඕනේ නෑ ලංකා බැංකුවයි කොමර්ශල් බැංකුවයි බලපන්. :growl::growl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඒක නම් ඇත්ත. රුපියල් 20,50, 100 pre paid card ඔක්කොම cancel කරලා දාන්න ඕනේ. ඉගෙන ගන්න උන්ට අධ්‍යයාපනික ප්‍රගතිය බලලා පැකේජ් එකක් හඳුන්වා දෙන්න ඕනේ. ඔය ප්‍රී පේඩ් ඉන්ටර්නෙට් කාර්ඩ් නිසා තමයි කොල්ලයි බල්ලයි හැම එකාම දැන් ඉන්ටර්නෙට් ඇබ්යූස් කරන්නේ. TOTALLY AGREED.

    කීයෙ කාඩ් දාලා හරි නෙට් යූස් කරාට මොකද බං. කාර්ඩ් කැන්සල් කරා කියලා ඔව නතර වෙනවද. එහෙම කරා කියලා අැති සෙතේ මොකද්ද බං :nerd:
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63

    මේ ආණ්ඩුව තරම් රටට වැඩ කරපු ආණ්ඩුවක් මම දැක්කමයි. ඔහොම ඇරලා මදි පොනිලෝ ... තව හොදට ඇරපන්..........උබේ බත්බැලයෝ ටික මේකේ බලාගෙන ඉන්නවා තව පුක්ෂණය වෙන්න ..

    :lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩෝ මන් joke එකට කිව්වේ ඉන්ටෙර්නෙට් traffic කතාව ....මුන්ට වැඩක් තියෙනවද ඉන්ටෙර්නෙට් traffic වලින්
    තාක්ෂනෙට අත දෙනවා කියපු එවුන්ගේ වැඩ තමා මේ .

    හිටංවයි පොනිලවයි ගේනත් සෑහෙන දායක උනේ මේ අන්තර්ජාලේ. වැඩිමනක් කැප උනේ පොස්ට් දදා චන්ද අයිතියවත් නැති ඉස්කෝලේ යන හුජ්ජ කොල්ලෝ. අන්තිමට උන්ටත් ඇරියා. :lol::lol: