මචන්ලා මට මේක ටික කාලෙක ඉදන් තියන ප්‍රශ්නයක් මම දැන් ඔෆිස් එකට ඇවිත් අවුරුදු 3 කටත් වැඩි ඒ එක අවුරුද්දකවත් office එකේ එක කොල්ලෙක්ටවත් birthday එකට cake එකක් තියා card එකක් වත් අවේ නැ office එකට (අපේ twisted අයියට ඇරෙන්න
). එත් දැන් මේ ඊයේ පෙරේදා join වෙච්ච චීත්ත කෑලි වලට එකිවත් දන්නේ නැති උන්ගෙන් එන දේවල් දැක්කාම හිතට පොඩි දුකක් අවා
ජන්ගියට තරම් ජෝකාට සැලකිල්ල නැ බ්‍රෝ
). එත් දැන් මේ ඊයේ පෙරේදා join වෙච්ච චීත්ත කෑලි වලට එකිවත් දන්නේ නැති උන්ගෙන් එන දේවල් දැක්කාම හිතට පොඩි දුකක් අවා
ජන්ගියට තරම් ජෝකාට සැලකිල්ල නැ බ්‍රෝ