ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..

    5UxBtdq.png



    බලපන්කෝ බන් ජන්දෙත් ඉවරයි,ජාතික ආණ්ඩුවකුත් පිහිටවල ඉවරයි...ඒත් මගේ ඇඟිල්ලෙ අතුල්ලපු පාට එහෙමමනේ බන්... :angry:

    ජන්දෙ දාන්ඩ ගිය වෙලේ ඇඟිල්ල පාට කරන්ඩ හිටපු එකා..මගේ ID එක අරන් 2 පාරක් මුහුන දිහා බැලුවා ID එක බැලුවා...ID එකේ ලුක් එකනම් ඉතින් කතා කරලා වැඩක් නෑ..අලුතෙන් ඒක හදාගන්ඩ ඉන්නේ.. :baffled:

    මූ දාලා ඇතිල්ලුවා බන්........ඇතිල්ලික්...බලපන්කෝ තාම පාට ගියෙ නෑ... :growl:

    මේ ඇඟිල්ල මුල පාට ගිහින් නෙමේ මේ සුදු වෙලා තියෙන්නේ,නියපොත්ත වැවිලා හින්දා.. :yes: දැන් ඉතින් නරියා අර මොකක්ද එක කන්ඩ බලන් එන්නව වගේ මම නියපොත්ත වැවෙනකන් ඉන්නවා.. :sorry:

    උඹලගෙත් මෙහෙමද ... :confused::confused:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mamanam chand danna yanne angille polthel tikak gaagenaa ,mallaata paata karanna baaa. akkala antila athullanawa athullanawa binduwak wath gawenne nahh

    yako ethakota agilla uda nagagena athullanawane gawenne nathi nisa.. tharu wisi wei :angry::angry:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් හිතුවේ කෙල්ලෙක්ගෙ අතක් කියල :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,858
    113
    මම නම් වැඩිය ගාන්න දෙන්නේ නෑ. ඉක්මනට අත ඇදගෙන යනවා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තාම ටිකක් තියෙනවා

    අනික උඹට හිතෙන හිතෙන වෙලවට අලුතෙන් අයි.ඩි. හදාගන්න බෑ
    තියෙන අයි.ඩි. එක නැතිවුනා කියලා පොලිසියේ පැමිනිල්ලක් දාන්න ඕනේ