ජන්දෙත් ඉවරයි,ඇඟිල්ලේ පාට එහෙමමයි..
බලපන්කෝ බන් ජන්දෙත් ඉවරයි,ජාතික ආණ්ඩුවකුත් පිහිටවල ඉවරයි...ඒත් මගේ ඇඟිල්ලෙ අතුල්ලපු පාට එහෙමමනේ බන්...
ජන්දෙ දාන්ඩ ගිය වෙලේ ඇඟිල්ල පාට කරන්ඩ හිටපු එකා..මගේ ID එක අරන් 2 පාරක් මුහුන දිහා බැලුවා ID එක බැලුවා...ID එකේ ලුක් එකනම් ඉතින් කතා කරලා වැඩක් නෑ..අලුතෙන් ඒක හදාගන්ඩ ඉන්නේ..
මූ දාලා ඇතිල්ලුවා බන්........ඇතිල්ලික්...බලපන්කෝ තාම පාට ගියෙ නෑ...
මේ ඇඟිල්ල මුල පාට ගිහින් නෙමේ මේ සුදු වෙලා තියෙන්නේ,නියපොත්ත වැවිලා හින්දා..
දැන් ඉතින් නරියා අර මොකක්ද එක කන්ඩ බලන් එන්නව වගේ මම නියපොත්ත වැවෙනකන් ඉන්නවා.. 

උඹලගෙත් මෙහෙමද ... 