ජන්දේ දාන්න ඇයි පන්සල් තෝරාගන්නේ?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජන්දේ දාන්න ඇයි පන්සල් තෝරාගන්නේ?

    මුස්ලිම් පල්ලිවල ඇයි ජන්ද මද්‍යස්ඨාන පිහිටුවලා නැත්තේ? කතෝලික පල්ලිවලත් නැහැ. පන්සල් වල විතරක් ඇයි ජන්ද මද්යස්ඨාන. කොවිල්වලත් නැහැ.. අන්‍ය ආගමිකයෝ (බෞද්ද නොවෙන) අයට මෙයින් අසාදාරනයක් වෙනවා නේද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අන්‍ය ආග මිකයෝ බයයි ජන්දේ දාන්න පන්සල්වලට යන්න. මම දන්නා මීගමුවේ කතෝලික දෙන්නෙක්ම කිව්වා යන්නේ නැහැ චන්දෙ දාන්න කියලා. උන් බයයි ලු, නයි කයි කියලා. සාදාරනයි ඉතින්.. ඒ දෙන්නම ගෝටා සර්ට ජන්දේ දෙන්න හිටියේ.. අපරාදේ ගෝටා සර්ගේ ජන්ද දෙකක්.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    Bro ,

    පන්සලට ගිහින් සිල් සමාදන් වෙන්න නැ .චන්දෙ දාල වරෙන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Bro ,

    පන්සලට ගිහින් සිල් සමාදන් වෙන්න නැ .චන්දෙ දාල වරෙන්
    පන්සල්වල නයි ඉන්නවලු බන්.. එක එකාට ජන්දේ දාන්න ගිහින් නයි කවා ගන්න කවුද කැමති බන්..
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    අන්‍ය ආග මිකයෝ බයයි ජන්දේ දාන්න පන්සල්වලට යන්න. මම දන්නා මීගමුවේ කතෝලික දෙන්නෙක්ම කිව්වා යන්නේ නැහැ චන්දෙ දාන්න කියලා. උන් බයයි ලු, නයි කයි කියලා. සාදාරනයි ඉතින්.. ඒ දෙන්නම ගෝටා සර්ට ජන්දේ දෙන්න හිටියේ.. අපරාදේ ගෝටා සර්ගේ ජන්ද දෙකක්.

    ලබ්බ තමයි. අපේ චන්ද මධ්‍යස්තානේ තියෙන්නේත් පන්සලේ. මුස්ලිම් කට්ටිය ඔක්කොම එනවා චන්දේ දන්න. ඔලුව වහගෙන ආවත් හාමුදුරුවොවත් අපිවත් මොනවත් කියන්නේ නෑ. සෙරෙප්පු ගලවල ලස්සනට චන්දේ දාලා යනවා.
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    Bro ,

    පන්සලට ගිහින් සිල් සමාදන් වෙන්න නැ .චන්දෙ දාල වරෙන්

    චන්දේ දාන්න පන්සලට ගියාම මහණ කරගනීවි කියලා හිතන් ඉන්නේ:lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලබ්බ තමයි. අපේ චන්ද මධ්‍යස්තානේ තියෙන්නේත් පන්සලේ. මුස්ලිම් කට්ටිය ඔක්කොම එනවා චන්දේ දන්න. ඔලුව වහගෙන ආවත් හාමුදුරුවොවත් අපිවත් මොනවත් කියන්නේ නෑ. සෙරෙප්පු ගලවල ලස්සනට චන්දේ දාලා යනවා.
    ඔව්. ජන්දේ දාන්නේ ගෝටා සර්ට නම් ඔලුව වහගෙන පුක ඇරගෙන සෙනසුරාදා පන්සල් ආවත් අවුලක් නැහැ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මුස්ලිම් පල්ලි වලට මධ්‍යස්තානේ ගෙනල්ලා තෝ හදන්නෙ මේකට නේද...? ගෑණුන්ට ඡන්දෙ දාන්න වෙන්නෙ නෑ.. සජිත් සර්ට වාසියි.. පෑඩ් පොරොන්දුව අහෝසියි...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මුස්ලිම් පල්ලි වලට මධ්‍යස්තානේ ගෙනල්ලා තෝ හදන්නෙ මේකට නේද...? ගෑණුන්ට ඡන්දෙ දාන්න වෙන්නෙ නෑ.. සජිත් සර්ට වාසියි.. පෑඩ් පොරොන්දුව අහෝසියි...
    මුස්ලිම් පල්ලිවල කාන්තා නැමදුම් මද්යස්ඨාන වෙනම තියනවා.. ඕනෙනම් පෑඩ් උනත් දෙන්න පුළුවන් නොමිලේ.:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මුස්ලිම් පල්ලිවල කාන්තා නැමදුම් මද්යස්ඨාන වෙනම තියනවා.. ඕනෙනම් පෑඩ් උනත් දෙන්න පුළුවන් නොමිලේ.:sorry:

    සජිත් සර් මීට්වුන වෙලාවක කියපන් ඔච්චර කසනවනම්, පල්ලියක සෙට් කරලා දෙයි.. කාටද ආස රහුමාන්,හකීම්, බදුරුදීන්,හිල්බුල්ලා, මරික්කාර් ඔය ඉන්නෙ සැට් එකක්ම.. හැබැයි පුතෝ තණකොළ කපන්න ගෙනාව කඩු ඇති.. "කඩු බටේ ගැහුවා" කියලා නාහෙන් අඬාගෙන එන්න එපා...
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43

    සජිත් සර් මීට්වුන වෙලාවක කියපන් ඔච්චර කසනවනම්, පල්ලියක සෙට් කරලා දෙයි.. කාටද ආස රහුමාන්,හකීම්, බදුරුදීන්,හිල්බුල්ලා, මරික්කාර් ඔය ඉන්නෙ සැට් එකක්ම.. හැබැයි පුතෝ තණකොළ කපන්න ගෙනාව කඩු ඇති.. "කඩු බටේ ගැහුවා" කියලා නාහෙන් අඬාගෙන එන්න එපා...

    :lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,037
    113
    Mother Earth
    මේ පාර පන්සල් වල බැහැ. ඉස්කෝල වල විතරයි පුළුවන්. උබ ඒකවත් දන්නෙ නැද්ද ?:nerd:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මුස්ලිම් පල්ලිවල කාන්තා නැමදුම් මද්යස්ඨාන වෙනම තියනවා.. ඕනෙනම් පෑඩ් උනත් දෙන්න පුළුවන් නොමිලේ.:sorry:

    uba ai ochara pansal ekka taraha... ubata mokahari kralawathda pansalakin :rolleyes: