ජන්දේ දාන්න යනකොට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ජන්දේ දාන්න යනකොට Phone අරන් යන්න බෑ කියන්නේ.
    ජන්ද දාන තැන ඉදලා කවුරු හරි ගුටි දුන්නොත් එහෙම පොලිසියකට කියන්නේ කොහොමද ?


     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Chanda pole police innawa yako umba meeta kalin chande daala nathi podi ekek neda? Atta kiyapan
    නෑ බන් මූ යන යන තැන ගුටි කාල එන්නෙ. දත් 3, 4 ලු කටේ තියෙන්නෙත්. මේ පාර චන්දෙ දාන්න ගිහිනුත් අනිවා කාගෙන් හරි ගුටි කාල තමා එන්නෙ.

    ඉතින් ඌට එහෙම බයක් එන එක සාදාරනයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ur,pet_blanket_small_flatlay_prop,square,1000x1000.u7.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    ජන්ද දාන තැන ඉදලා කවුරු හරි ගුටි දුන්නොත් එහෙම පොලිසියකට කියන්නේ කොහොමද ?
    මොකෝ උබ චන්ද පොලේ නිලදාරීන් එක්ක ජවුසන් නටන්නද යන්නේ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මොකෝ උබ චන්ද පොලේ නිලදාරීන් එක්ක ජවුසන් නටන්නද යන්නේ?
    අපෝ නැහැ බන් මම අදහස් කරේ එතනට යන අතරතුර කරදයක් වුනොත් කතා කරන්නේ කොහොමද කියලයි ,
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    අපෝ නැහැ බන් මම අදහස් කරේ එතනට යන අතරතුර කරදයක් වුනොත් කතා කරන්නේ කොහොමද කියලයි ,
    කරදරයක් උනාට කමක් නැහැ, අතවරයට ලක්වෙන්නේ එපා
     
    • Haha
    Reactions: Honda.putha

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අපෝ නැහැ බන් මම අදහස් කරේ එතනට යන අතරතුර කරදයක් වුනොත් කතා කරන්නේ කොහොමද කියලයි ,
    අම්ම එක්ක යමන් නදුන්.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අම්ම එක්ක පල පොන්ස්
    අම්මා යන්නේ නැහැ කිව්වා බන්
    අම්මට එපා වෙලා කිව්වා ඉන්නේ තෙල් නැති කාලේ දර පැලුවා කිව්වා
    පාරේ යන්නේ පයින් කිව්වා , බඩු මිල වැඩි කිව්වා පැන්ෂන් එක මදි කිව්වා
    මිනිස්සු වෙන වෙන අයට දෙන එක සාදාරනයි කිව්වා අපේ තාත්තා මැරිලා තිබුණට ඒ මිනිස්සුන්ගේ කවුරුවත් 89 මැරිලා නැනේ එක නිසා ඒ මිනිස්සුන්ට අවුලක් නැහැ කිව්වා අපේ කිසිම කෙනක් මැරිලා නැතිනම් අපි දෙන්නේ එයාට කියල කිව්වා. මම එක්ක ගොඩක් වෙලා වාද කලා ඔය කතාවට
     
    • Haha
    Reactions: Axeoil

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Chande danna giyapu dawase oba guti kawa kiyala thread ekak damme nattan oba man kana kapagannawa
    I Know Yes GIF by Bounce
    අඩෝ ත්‍රීවිල් කාරයෝ කියනවා බන් මට ජන්දේ දාන්න යන්න එපා ගහයි කියල මිනිස්සු මම මේ යනවා ද නොයනවද කියලා හිත හිතා ඉන්නේ.
     
    • Haha
    Reactions: Kalegana and Psiko

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    අඩෝ ත්‍රීවිල් කාරයෝ කියනවා බන් මට ජන්දේ දාන්න යන්න එපා ගහයි කියල මිනිස්සු මම මේ යනවා ද නොයනවද කියලා හිත හිතා ඉන්නේ.
    :eek:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උන් විහිලුවට වගේ බන් කිව්වේ පුතානොට කඩේ යන එකක් ඌ හැබැයි , එත් මට බයක් හිතුණා බන් ඒ වෙලාවේ.