ජන්දේ දාන්න යනකොට

Giant

Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    අඩෝ ත්‍රීවිල් කාරයෝ කියනවා බන් මට ජන්දේ දාන්න යන්න එපා ගහයි කියල මිනිස්සු මම මේ යනවා ද නොයනවද කියලා හිත හිතා ඉන්නේ.
    මට උඹ හිතන විදියට එක දවසක්, එක පැයක් හිතන්න හෙණ ආසයි බන්
    ඒත් මට එහෙම හිතෙන්නේ නෑ මචං
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    ඇත්තටම මාර බයකින් අපේ නදුන් ජිවත් වෙන්නේ
    උඹ වරෙන් බන් කොලඹට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට උඹ හිතන විදියට එක දවසක්, එක පැයක් හිතන්න හෙණ ආසයි බන්
    ඒත් මට එහෙම හිතෙන්නේ නෑ මචං
    ඒ කිව්වේ ?