පසුගිය ඇමරිකානු ජනාධිපතිවරනයේදී ජනතා මතය වෙනස් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ආයතනයක් පිලිබද කාගේත් කථාබහට ලක් උනා. ඒ මහා බ්‍රිතාන්‍ය තුල පිහිටි Cambridge analytica නම් ආයතනයයි
Last edited:
විකල්පේ! නැගල ගියේ නෑ නේහ් හැබැයි තාම

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරනයේදී ජනතා මතය වෙනස් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ආයතනයක් පිලිබද කාගේත් කථාබහට ලක් උනා. ඒ මහා බ්‍රිතාන්‍ය තුල පිහිටි Cambridge analytica නම් ආයතනයයි
වැඩියෙන්ම ජන්ද කැඩෙන්නෙ ගූ ඇන් පී බව තෙරුම් ගන්න![]()


2015 unp වුනාට ගෝටාට එන්න තියෙන සිංහල unp චන්ද කැඩෙන්නේ .
දෙමල මුස්ලිම් චන්ද කැඩේද![]()
ඔකුන් ගෙදරට වෙලා නිදා ගත්තත් ගොඨාට නම් දෙන් නෑ. දෙමලා කොහොමත් සජිත්ට දෙන් නෑ.


බළලා මල්ලෙන් පැන්නේ![]()


මම කියලා කොහෙවත් මෙකෙ කියලා නෑ අනික මo ජන්දෙ දාන්නෙ ජනාදිපතිවරණ වලදි විතරයි. ඇවුරුදු 5කට සැරයක් එන chance එක මo කොහොමත් මිස් කර ගන්නෑ.![]()

මෙක දැමම එක හොදයි ඇත්තටම අපිට අපේම කියලා චොයිස් එකක් තියෙනවාද කියන තත්වයට අද මධය බලපෑම් අපිව ගොනාට අන්දා තිබෙනවා
මිනිස්සුන්ව බය කරන රට අරාජිත කොට ජ්න්දය ලබාගන්න සිදුවිම් ලොකෙ අනන්තයි. මැතකදි සිදු වු පාස්කු ප්‍රහරයද එවැන්නක්. ඇත්තට මිනිස්සු නිතරම සසදා බැලිය යුත්තේ ජන්දයක් අතලගදි සිදු වෙන දෙවල් දිහා නොව පසුගිය වසර 5 තුලදී රටට සිදුවු යේ යහපතක්ද අයහපතක් ද යන්න කරුනු කාරනා හොදින් විමසිමෙන් පසුවයි.