ජන්ද-කඩන-හැටි

UserDone

Junior member
  • Mar 25, 2018
    84
    29
    18

    පසුගිය ඇමරිකානු ජනාධිපතිවරනයේදී ජනතා මතය වෙනස් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ආයතනයක් පිලිබද කාගේත් කථාබහට ලක් උනා. ඒ මහා බ්‍රිතාන්‍ය තුල පිහිටි Cambridge analytica නම් ආයතනයයි​
     
    Last edited:
    • Like
    Reactions: HSW and Pessimist

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    විකල්පේ! නැගල ගියේ නෑ නේහ් හැබැයි තාම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    iWQQRAYqdYA7lt1K28K_V10SrSbDzXKEdqNSzT8LdiuuUglNjmeEAMM8ovZ3mkacnWiuXzLE7fnOJkEda7XFxC3aAiJBgBWuVXasH8uL9EfppkepRhsdo7vnVi0MvDFzeSkUlNiKcM7obSoYx46RMdsAgask=w192-h288

    . මේක බලන්න
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    පුලුවන්නම් ඔක්කොම බලන්න
    4.30 ඉදන් වැදගත්ම කොටස පටන්ගන්නවා

    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    කොල්ලනේ 2014 රැවටුනා වගේ ngo, බිස්නස් කාරයන්ටනම් රැවටෙන්න එපා
    මුන්ගේ පස්සෙන් ඉන්නේ කව්ද ? අපේ හොදකටද ඉන්නේ ?
     
    Last edited:
    • Like
    Reactions: virajkavn

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විකල්පේ! නැගල ගියේ නෑ නේහ් හැබැයි තාම

    වැඩියෙන්ම ජන්ද කැඩෙන්නෙ ගූ ඇන් පී බව තෙරුම් ගන්න:P
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    පසුගිය ඇමරිකානු ජනාධිපතිවරනයේදී ජනතා මතය වෙනස් කිරීම උදෙසා ක්‍රියාත්මක වූ ආයතනයක් පිලිබද කාගේත් කථාබහට ලක් උනා. ඒ මහා බ්‍රිතාන්‍ය තුල පිහිටි Cambridge analytica නම් ආයතනයයි​

    මෙක දැමම එක හොදයි ඇත්තටම අපිට අපේම කියලා චොයිස් එකක් තියෙනවාද කියන තත්වයට අද මධය බලපෑම් අපිව ගොනාට අන්දා තිබෙනවා

    මිනිස්සුන්ව බය කරන රට අරාජිත කොට ජ්න්දය ලබාගන්න සිදුවිම් ලොකෙ අනන්තයි. මැතකදි සිදු වු පාස්කු ප්‍රහරයද එවැන්නක්. ඇත්තට මිනිස්සු නිතරම සසදා බැලිය යුත්තේ ජන්දයක් අතලගදි සිදු වෙන දෙවල් දිහා නොව පසුගිය වසර 5 තුලදී රටට සිදුවු යේ යහපතක්ද අයහපතක් ද යන්න කරුනු කාරනා හොදින් විමසිමෙන් පසුවයි.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    වැඩියෙන්ම ජන්ද කැඩෙන්නෙ ගූ ඇන් පී බව තෙරුම් ගන්න:P

    2015 unp වුනාට ගෝටාට එන්න තියෙන සිංහල unp චන්ද කැඩෙන්නේ .
    දෙමල මුස්ලිම් චන්ද කැඩේද :rofl::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    2015 unp වුනාට ගෝටාට එන්න තියෙන සිංහල unp චන්ද කැඩෙන්නේ .
    දෙමල මුස්ලිම් චන්ද කැඩේද :rofl::rofl:

    ඔකුන් ගෙදරට වෙලා නිදා ගත්තත් ගොඨාට නම් දෙන් නෑ. දෙමලා කොහොමත් සජිත්ට දෙන් නෑ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    ඔකුන් ගෙදරට වෙලා නිදා ගත්තත් ගොඨාට නම් දෙන් නෑ. දෙමලා කොහොමත් සජිත්ට දෙන් නෑ.

    බළලා මල්ලෙන් පැන්නේ :rofl::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බළලා මල්ලෙන් පැන්නේ :rofl::rofl:

    මම කියලා කොහෙවත් මෙකෙ කියලා නෑ අනික මo ජන්දෙ දාන්නෙ ජනාදිපතිවරණ වලදි විතරයි. ඇවුරුදු 5කට සැරයක් එන chance එක මo කොහොමත් මිස් කර ගන්නෑ. :yes::yes:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,684
    2,792
    113
    colombo
    මම කියලා කොහෙවත් මෙකෙ කියලා නෑ අනික මo ජන්දෙ දාන්නෙ ජනාදිපතිවරණ වලදි විතරයි. ඇවුරුදු 5කට සැරයක් එන chance එක මo කොහොමත් මිස් කර ගන්නෑ. :yes::yes:

    %1ක් වත් චන්දය ගන්න බැරි මිනිහෙක්ට චන්දය දැමීමත් ගෙදරට වෙලා නිදා ගත්තා වගේ තමයි :rolleyes:
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    මෙක දැමම එක හොදයි ඇත්තටම අපිට අපේම කියලා චොයිස් එකක් තියෙනවාද කියන තත්වයට අද මධය බලපෑම් අපිව ගොනාට අන්දා තිබෙනවා

    මිනිස්සුන්ව බය කරන රට අරාජිත කොට ජ්න්දය ලබාගන්න සිදුවිම් ලොකෙ අනන්තයි. මැතකදි සිදු වු පාස්කු ප්‍රහරයද එවැන්නක්. ඇත්තට මිනිස්සු නිතරම සසදා බැලිය යුත්තේ ජන්දයක් අතලගදි සිදු වෙන දෙවල් දිහා නොව පසුගිය වසර 5 තුලදී රටට සිදුවු යේ යහපතක්ද අයහපතක් ද යන්න කරුනු කාරනා හොදින් විමසිමෙන් පසුවයි.

    අද තරුන ජන්ද වැදගත් සාදකයක්, නමුත් වර්තමාන තරුන ප්‍රජාව මොන තරම් දුරට ගවේශනාත්මකද කියන දේ ගැටලුවක්, ඔවුන් තාර්කිකයි නමුත් තර්කය ගොඩනගන කරුණු ඔවුන් වෙත ව්‍යාජ මාධය මගින් සූක්ශමව පොම්ප කරනවා.
     
    Similar threads