කොහොමද බන් හිත හදාගෙන හොරුන්ට ජන්දෙ දෙන්නෙ.. කියලා හිතලා ගෙදරම ඉන්නවා ඇති මිනිස්සු
අඩුද වැඩිද කියලා අන්තිමට තමා බලන්න වෙන්නෙ. ගෙදර හිටියොත්, ඉන්නෙ නම් තමන් හද පතුලෙන් කැමති එකා දිනයි කියලා විශ්වාසයක් නැති කම.කොහොමද බන් හිත හදාගෙන හොරුන්ට ජන්දෙ දෙන්නෙ.. කියලා හිතලා ගෙදරම ඉන්නවා ඇති මිනිස්සු
කැම්පේන් කරපු එවුන්ට තාම 18 පැනලා නැතිවීම වෙන්න බැරිද හේතුව?Keyboard heroes la gewal walane inne
Anith un pita rata
එහෙම අඩුවක් නෑකොහොමද බන් හිත හදාගෙන හොරුන්ට ජන්දෙ දෙන්නෙ.. කියලා හිතලා ගෙදරම ඉන්නවා ඇති මිනිස්සු
මෙතෙක් , 2019 සහ 2015 මැතිවරණවලට සාපේක්ෂව සමහර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම අඩුයි.2019 ට වඩා මේ පාර වැවැඩිපුර ජන්දේ දානවා බ්‍රෝ. 82% පනිනවා සුවර්