ජන්ද දැමීමේ ප්‍රතිශතය අඩු වීමට හේතුව

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අඩුවෙන්න හේතුව තවම චන්දෙ ප්‍රකාශ කිරීමට ඇති කාලය ඉවර නොවීම. පටන් ගත්තු වෙලා ඉදන් ත්‍රෙඩ් දානවා පිස්සුද @#+-& පුතෝ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    අඩුවක් නෑ බං. දවල් 12න් පස්සේ තමයි ගොඩක් අය දාන්න පටන් අරගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කොහොමද බන් හිත හදාගෙන හොරුන්ට ජන්දෙ දෙන්නෙ.. කියලා හිතලා ගෙදරම ඉන්නවා ඇති මිනිස්සු
    අඩුද වැඩිද කියලා අන්තිමට තමා බලන්න වෙන්නෙ. ගෙදර හිටියොත්, ඉන්නෙ නම් තමන් හද පතුලෙන් කැමති එකා දිනයි කියලා විශ්වාසයක් නැති කම.
     
    • Like
    Reactions: INCORRECT

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    දෙන්න එකෙක් හිතා ගන්න බැරැව ඇති. යාපකය 2 වෙද්දි 49%යි, මුන් දෙන්නටම පාඩුයි

    6E416E19-AEC5-4713-8521-F114497A0822.jpeg
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කොහොමද බන් හිත හදාගෙන හොරුන්ට ජන්දෙ දෙන්නෙ.. කියලා හිතලා ගෙදරම ඉන්නවා ඇති මිනිස්සු
    එහෙම අඩුවක් නෑ
     
    • Like
    Reactions: INCORRECT

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    2019 ට වඩා මේ පාර වැවැඩිපුර ජන්දේ දානවා බ්‍රෝ. 82% පනිනවා සුවර්
    මෙතෙක් , 2019 සහ 2015 මැතිවරණවලට සාපේක්ෂව සමහර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම අඩුයි.