ජන්ද ප්‍රතිපල 2019 ජනාධිපතිවරණය

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    Election Result LIVE ජන්ද ප්‍රතිපල 2019 ජනාධිපතිවරණය

    2019 ජනාධිපතිවරණ ප්‍රතිපල ආව ගමන් පෝන් එකට.

    IbSWiDngcCa-d1kMhaj2TeRKlM9BciC7u4b5d6SRzm3-p8H1YNz8RmM5vB5QPK9kUBI=w1536-h706-rw

    wtfMD8BkQedvJ8gfCplfbD-oOlbuWeK3b3P9SE8ADNxDSGyr8rSowaMM4PExJFOQrr0=w1536-h706-rw

    දැනට කරන්න තියෙන්නෙ ඩව්න්ලෝඩ් කරගෙන ඉන්න එක චන්දෙ දාල ගෙදර ආවට පස්සෙ එන එන ප්‍රතිපලේ තප්පරෙන් පෝන් එකට.

    ටීවී එකෙයි දැන්වීම් බල බල, වෙබ් වල රිෆ්‍රෙශ් කර කර වද විදින්න ඕනි නෑ.
    :yes::yes::yes:

    මොනව හරි තියෙනව නන් මේ නූලට දාල යන්න.

    රට ඉන්න යාළුවො නෑදෑයො ඉන්නව නන් අනිවා දෙන්න.

    අමතක උනා මෙන්න ලින්ක් එක.
    https://play.google.com/store/apps/details?id=app.ceylon.lk.election.live
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මචන්ල වැරදිල තව නූලක් වැටුන කොහොමද ඒක ඩිලීට් කරන්නෙ. මේඑක් එහෙම එකක් නෑනෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන්ල වැරදිල තව නූලක් වැටුන කොහොමද ඒක ඩිලීට් කරන්නෙ. මේඑක් එහෙම එකක් නෑනෙ.

    Admin ට call එකක් දීල බලන්න....Phone No 0342229795
     
    • Haha
    Reactions: gamerlk

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Admin ට call එකක් දීල බලන්න....Phone No 0342229795

    Mail ekak dama,

    call akaranna epa number eka ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - රාජිත සේනාරත්න

    ඔක නික්ජොශ් කියන්නෙ රාජිතගෙ ගල් කොල්ලා. උබව පොලබවා ගන්න යන්නෙ කොලු සීන් වලට :lol::lol::lol::lol:
     
    Last edited:
    • Haha
    Reactions: gamerlk

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    call akaranna epa number eka ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව - රාජිත සේනාරත්න

    ඔක නික්ජොශ් කියන්නෙ රාජිතගෙ ගල් කොල්ලා. උබව පොලබවා ගන්න යන්නෙ කොලු සීන් වලට :lol::lol::lol::lol:

    :shocked::shocked::shocked:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං උඹ අප්ඩේට් කරන්නෙත් කොහෙන් හරි ඩේටා අරගෙන මැනුවල් වෙන්න ඇතිනේ..
    උඹට ඩේටා එන සෝස් එක රිලයබල් ද?
     
    • Like
    Reactions: Banned!

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මචං උඹ අප්ඩේට් කරන්නෙත් කොහෙන් හරි ඩේටා අරගෙන මැනුවල් වෙන්න ඇතිනේ..
    උඹට ඩේටා එන සෝස් එක රිලයබල් ද?

    මැනුවල් නන් නෙවෙයි මචන්, උබ දැකල තියෙනවද ගූගල් එකෙන් මැච් වල රිසල්ට් අප්ඩේට් කරනව. ඒ විදියට එක සෝස් එකකට වඩා තියෙනව. කන්ෆර්ම් රිසල්ට් එක ෆයිනල් ආයෙ අප්ඩේට් කරනව ඔෆිශීයල් එකටත්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මැනුවල් නන් නෙවෙයි මචන්, උබ දැකල තියෙනවද ගූගල් එකෙන් මැච් වල රිසල්ට් අප්ඩේට් කරනව. ඒ විදියට එක සෝස් එකකට වඩා තියෙනව. කන්ෆර්ම් රිසල්ට් එක ෆයිනල් ආයෙ අප්ඩේට් කරනව ඔෆිශීයල් එකටත්

    web scrape karalada result eka ganna yanne?
    backend eka kare python walinda?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    web scrape karalada result eka ganna yanne?
    backend eka kare python walinda?

    වැඩේ ඉවර වෙලා සම්පූර්ණ ටෙක්නිකල් ඩීටේල් එක තියෙන වීඩියෝ එකක් දානව මචන්.

    ඕකේතියෙනව ඉන්ටරෙස්ටින්ග් AI පාර්ට් එකක් ඒක මෙහෙම කියල වැඩක් නෑ.