ජන්ද poster !

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    ඊයේ රෑ 11.00 ට විතර බිබිලේ town එකේ මම වාහනේ තේ එකක් බොන්න නවත්තපු වෙලාවේ අත්දැකපු සත්‍ය සිද්දියක් මේක,
    කොල්ලෝ set එකක් poster ගහගෙන ඉස්සරහට අවා,
    පොලිසියේ රාළහාමිලා 2නෙක් හිටය. දෙන්න ශේප් එකේ කොහෙට මාරු උනාද කියල හොයාගන්නත් බැරි වුනා. කොහොමද රටේ දේශපාලනේ තරම?
    Motorcycle , Three wheeler නම් නවත්තල ඒ මිනිස්සුන්ට සද්දේ දායි, එත් නීති විරෝධී වැඩක් පෙනී පෙනීම අහක බලන් ඒවාට අනුබල දීම සාමාන්‍ය ජනතාව විදියට කොහොමද අපි අනුමත කරන්නේ??
    ඔන්න අපේ රටේ තත්වේ. . . .
     
    Last edited:

    DChathu30

    Active member
  • Nov 6, 2011
    412
    126
    43
    ඊයේ රෑ 11.00 ට විතර බිබිලේ town එකේ මම වාහනේ තේ එකක් බොන්න නවත්තපු වෙලාවේ අත්දැකපු සත්‍ය සිද්දියක් මේක,
    කොල්ලෝ set එකක් poster ගහගෙන ඉස්සරහට අවා,
    පොලිසියේ රාළහාමිලා 2නෙක් හිටය. දෙන්න ශේප් එකේ කොහෙට මාරු උනාද කියල හොයාගන්නත් බැරි වුනා. කොහොමද රටේ දේශපාලනේ තරම?
    Motorcycle , Three wheeler නම් නවත්තල ඒ මිනිස්සුන්ට සද්දේ දායි, එත් නීති විරෝධී වැඩක් පෙනී පෙනීම අහක බලන් ඒවාට අනුබල දීම සාමාන්‍ය ජනතාව විදියට කොහොමද අපි අනුමත කරන්නේ??
    ඔන්න අපේ රටේ තත්වේ. . . .

    uba koheda ban???
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීපාල කියන කාලකන්නියගෙ පෝස්ටර් ගහන උන් දෙන්නෙක්. පොලිසියට මයිත්රී කොටියගෙ නීතිවිරෝදී වැඩවලට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්න බෑ. ජනාදිපතිවෙන්නත් කලින් ඉදන්ම පොලිසිය මැර බලයෙන් පාලනය කරන්න පටං අරගෙන තියෙන්නෙ. ඔය කාලකන්නිය ආවොත් නම් පොලිසියක් ඉතුරු වෙන්නෙම නෑ. මෙහෙ පොලිසියත් මෙක්සිකෝවෙ වගේ වෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :lol::lol: