ඊයේ රෑ 11.00 ට විතර බිබිලේ town එකේ මම වාහනේ තේ එකක් බොන්න නවත්තපු වෙලාවේ අත්දැකපු සත්‍ය සිද්දියක් මේක,
කොල්ලෝ set එකක් poster ගහගෙන ඉස්සරහට අවා,
පොලිසියේ රාළහාමිලා 2නෙක් හිටය. දෙන්න ශේප් එකේ කොහෙට මාරු උනාද කියල හොයාගන්නත් බැරි වුනා. කොහොමද රටේ දේශපාලනේ තරම?
Motorcycle , Three wheeler නම් නවත්තල ඒ මිනිස්සුන්ට සද්දේ දායි, එත් නීති විරෝධී වැඩක් පෙනී පෙනීම අහක බලන් ඒවාට අනුබල දීම සාමාන්‍ය ජනතාව විදියට කොහොමද අපි අනුමත කරන්නේ??
ඔන්න අපේ රටේ තත්වේ. . . .

Last edited: