ජන්නධිපති තුමාගේ කතාව

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බනිනවා නේද:rofl:

    රනිලයි ගෑනියි සැරෙන් සැරේ කින්ඩි හිනාවක් දාගෙන බැනුම් අහගෙන ඉන්නව.
    ඉස්සරහට පට්ට ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. මහින්ද හිටියනම් මේවගේ
    ආතල් කොහෙන්ද?
     
    • Like
    Reactions: VASSA

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිලයි ගෑනියි සැරෙන් සැරේ කින්ඩි හිනාවක් දාගෙන බැනුම් අහගෙන ඉන්නව.
    ඉස්සරහට පට්ට ආතල් ටිකක් බලාගන්න පුළුවන් වෙයි. මහින්ද හිටියනම් මේවගේ
    ආතල් කොහෙන්ද?

    :rofl:Hoda hoda sellam eliwena jameta.:P
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මෙච්චර දවසක් MY3 කාරය කරපු වැඩේ වැරදි කියල හිතන් හිටියට කතාව ඇහුවට පස්සෙ හිතෙනව පොර full අසරන වෙලා ඉන්නෙ කියල හිතෙනව දැන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් කතාව අහන් ඉන්න හැටි :rofl: අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බැරුව වාගේ ඉන්නේ.

    cGAzVwx.png
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,572
    113
    රනිල් කතාව අහන් ඉන්න හැටි :rofl: අඬන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බැරුව වාගේ ඉන්නේ.

    cGAzVwx.png

    Man hithanne Ranil n anith un giyata passe oya kathawa kara wenna oni...balapan camera godak welawata focus wenne hitan kelin frame wenas wenne ranil oya inna shot ekata hama thisema
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Man hithanne Ranil n anith un giyata passe oya kathawa kara wenna oni...balapan camera godak welawata focus wenne hitan kelin frame wenas wenne ranil oya inna shot ekata hama thisema
    කියන්න බෑ ඔක්කොම ගියාට පස්සේ සිංහනාද කරලා එඩිට් කරාද දන්නේ නෑ :P