ජනාදිපතිගේ කතාව ලියපු එකා

ජනාදිපතිගේ කතාව ලියපු එකා

මොකාද ජනාදිපතිගේ කතාව පුහුනු කරපු එකා.. මොනවද මේ කියන්නේ.. අගකුත් නැ මුලකුත් නැ...
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට්ටියම බලනව වගේ,:):lol: මට බලන්ඩ විදිහක් නැනෙ. :(:(
     
    නාට්යමය වැඩේ නම් එල.. හැබැයි ඔවල ට්‍රැන්ස්ලේට් එකකුත් ඔය ඇවිත් ඉන්න උන්ට දුන්නනම් තමා එල.. නැත්තම් උන්ට ඔවා තෙරෙන්නෙ නැනේ..
     
    සල්ලි වියදම් උනත් වැඩේ ලස්සනට කරලා තියනව නෙලුම් පොකුනේ නම්.. අනික්වා කොහොමද දන්නෙ නැ.. ඔය ආපු උනුත් ආතල් එකේ ඉන්නේ..
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan salli wiyadam kerela ape rata posath ratak kiyala pennapu eka loku deyak...mokada yudde iwara wela api kochcharak oluwa ussala tiyanawada kiyala lankawata aurudu 5k,10 ta passe apu nayakayinta hodata penawa...ehema unama un thawath apiwa dirimath kerenawa misak kakulen adinne na indian karayo wage..specially suddo apita udaw kerenawa..man kiyanne genuine suddo gana..:yes::yes::cool::cool:
     
    බලපන්කො දැන් කමලේ ශර්මා කාරයා කතා කරනවා කියන දේ තෙරුමක් තියනවනේ.. ඉන්ගිරීසි අවුලක් නෙමෙයි බන් ජනාදිපතිගේ තිබුනේ.. කියපු කිසිම දේක අගක් මුලක් නැ.. අනික ඔයිට හොදට කතා කලානේ යුඇන් එකේදි.. මෙයාට අද බය හිතිලද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    කට්ටියම බලනව වගේ,:):lol: මට බලන්ඩ විදිහක් නැනෙ. :(:(

    ආ ඔව් බං නෙලුම් පොකුණේ ටොයිලට් වලට හෝල් එකේ ඒවා ඇහෙන්නෙත් නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    විමලෙද දන්නේ නෑ කතාව හදල දුන්නෙ
    ඊට හොඳයි ජනපතිතුමාම ඒ වෙලවාට කතාවක් හදල කිව්ව නම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඔව් බං නෙලුම් පොකුණේ ටොයිලට් වලට හෝල් එකේ ඒවා ඇහෙන්නෙත් නෑ
    උබ නෙලුම් පොකුණේ ටොයිලට් එකේද ඉන්නෙ සුද්දගෙ ## ලොවපු ගමන් එලියට එන්ඩ බැරි වෙලා වගේ, නොදකින් සක්කිලිය